Home දේශිය පුවත් ප්‍රියසාද් පවුලේ පුංචි සුරංගනාවිය… ශනූගේ උපන්දිනය දවසේ අක්කලා දුන්නු ආදරේ බලන්නකෝ…

ප්‍රියසාද් පවුලේ පුංචි සුරංගනාවිය… ශනූගේ උපන්දිනය දවසේ අක්කලා දුන්නු ආදරේ බලන්නකෝ…

0
36

මේ ලස්සන සුරංගනාවියෝ තුන් දෙනා ලංකාවේ හරිම ජනප්‍රියයි…

අද ශනූගේ බර්ත් ඩේ එකනේ.. ශනූ කියන්නේ ලංකාවේ ඉන්න සුන්දරම තාරුකාවකට… ඇය හරිම දක්ෂයි.. ඒ වගේම ඇයට ආදරේ කරන රසික රසිකාවියෝ හුඟාක් ඉන්නවා…
ඇය හරිම වාසනාවන්තයි…

ඉතිං අද උපන්දිනය දවසේ … ලස්සනම ලස්සන මල් පොකුරක් එක්ක ඇයට සුබ පතන්න දිනක්ෂියි , ශෙෂාද්‍රියි , චූටි සුරංගනාවියෝ දෙන්නයි එකතු වෙලා තිබුණා…

ඔන්න බලන්නකෝ එයාගේ පවුලේ අය මොනතරම් ආදරෙන් ඇයට සුබ පැතුවද කියලා..

Previous article“ඇත්තටම මගෙ පුතා මොනවද කරන්නේ… රට ගිහින් අම්මට තිබ්බ කුකුස…? එහෙනම් අද කියන්නම් අවුරුද්දක් තිස්සෙ හන්ගපු රහස…” මධු මාධව, ලන්ඩනයේ කරන රස්සාව…
Next articleමතකය අඩුද ? මතකය වැඩි කරවන්න ඕනද ? මෙන්න ඒකට නියම මග දරුවන් ඉන්න දෙමාපියන්දැනුවත් වෙන්න මේ ලිපිය කියවන්න…
error: Content is protected !!
Verified by MonsterInsights