රටම ආදරය කරන කේ. සුජිවාගේ ආදරණීය දියණිය අංජලී රාජ්කුමාර්, අද විවාහ දිවියට පා තබලා..
ඒ බොහෝ දෙනෙක් දැන් දන්නා හඳුනන දිනිත එක්ක..
හැම වෙලාවෙම හිනා වෙලා සතුටින් ඉන්න පවුලක් විදියට , එයාලට නම් අද අමතක නොවෙන දවසක් වෙයි..
ඒ ආදරණීය දිනයේ අංජලීගේ ලස්සන බලන්නකෝ…
Event Planner – Promises by Hansali Samarawickrama