Home Uncategorized සුජීවාගේ ලොකු දුව අංජලීට මංගල සීනු’

සුජීවාගේ ලොකු දුව අංජලීට මංගල සීනු’

0
93

රටම ආදරය කරන කේ. සුජිවාගේ ආදරණීය දියණිය අංජලී රාජ්කුමාර්, අද විවාහ දිවියට පා තබලා..

ඒ බොහෝ දෙනෙක් දැන් දන්නා හඳුනන දිනිත එක්ක..

හැම වෙලාවෙම හිනා වෙලා සතුටින් ඉන්න පවුලක් විදියට , එයාලට නම් අද අමතක නොවෙන දවසක් වෙයි..

ඒ ආදරණීය දිනයේ අංජලීගේ ලස්සන බලන්නකෝ…

Event Planner – Promises by Hansali Samarawickrama

 

Previous article“හිමිවුණු හැමදෙයක්ම දවසක අහිමි වෙන බවත්, ඔයා මේ ලෝකේ හැර ගියාට පසුව ඉගෙන ගත්තා” මැණික් සංවේදි වෙමින් තැබූ සටහන…
Next articleසජිතගෙන් ඉඟියක්.. ඔහු මේ කියන්නේ මෙදා ඇසෙන ඒ සුබ පණිවිඩය ගැනද..?
error: Content is protected !!
Verified by MonsterInsights