Home දේශිය පුවත් සජිතගෙන් ඉඟියක්.. ඔහු මේ කියන්නේ මෙදා ඇසෙන ඒ සුබ පණිවිඩය ගැනද..?

සජිතගෙන් ඉඟියක්.. ඔහු මේ කියන්නේ මෙදා ඇසෙන ඒ සුබ පණිවිඩය ගැනද..?

0
93

 

පවුලක් ලස්සන වෙන්න සිඟිති කිරි සිනාවක් තියෙන්නම ඕන.

ඕනෑම යුවලකගේ ලස්සනම ලස්සන හීනයක් නේ ඒක.

සජිත අනුත්තර වගේම බුවිනිකා. ඒ දෙන්නාගේ පවුල තවත් කිරි සිනහවකින් සරසාගන්න මේ දවස්වල ඇඟිලි ගනිමින් ඉන්නවා.

ඔන්න ඉතින් ඒ දෙන්නාගේ ලෝකය මේ වතාවේ හැඩකරන්න එන්නේ පුංචි මැණික දුවෙක්ද, පුතෙක්ද.? තාත්තලා නම් කොහොමත් ඉතින් කැමති දූලට නේ. අම්මලා පුතාලාට. ඒ කතා එහෙම තියනකොට සජිත මේ එක්කළ ඡායාරූපය ඒ ගැන ඉඟියක්ද.?

මේ දෙන්නාට ආදරය කරන ඔබට එහෙම හිතෙන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අපිත් ආදරයෙන් බලාගෙන ඉමු. සජිතගේ ආදරණීය කැදැල්ල දැන් සරසන්න සූදානම් වෙන්නේ දුවෙක්ද, පුතෙක්ද කියන එක.

 

Previous articleසුජීවාගේ ලොකු දුව අංජලීට මංගල සීනු’
Next articleඒ දෙන්නාගේ ලස්සනම දවසේ කවුරුත් නොදුටු අලුත්ම ඡායාරූප මෙන්න! – Photos
error: Content is protected !!
Verified by MonsterInsights