Home Uncategorized සූදුරු පානයේ තියෙන විශ්මිත හැකියාවන් දන්නවා ද? ලස්සනට ඉන්න කැමති ඔයාට.. වැදගත්...

සූදුරු පානයේ තියෙන විශ්මිත හැකියාවන් දන්නවා ද? ලස්සනට ඉන්න කැමති ඔයාට.. වැදගත් ම තොරතුරු ටිකක්..

0
83

ඔයාත් ලස්සනට ඉන්න කැමති නම්, මේ තොරතුර ඔයාටත් වැදගත් වේවි..

දිදුලන සමකට සහ නිරෝගී කෙස් කළඹකට කරාබුනැටි සහ සූදුරු පානය!

සාදා ගන්නා ආකාරය:

සූදුරු මේස හැන්දක් සහ කරාබුනැටි 4ක්, වතුර මිලි ලීටර් 250ක දමා රැයක් පෙඟෙන්නට තබන්න.
පසුදා උදෑසන, එයට අඟල් භාගයක ඉඟුරු කැබැල්ලක් එක් කර විනාඩි පහක් හොඳින් උතුරුවා ගන්න. ඉන්පසු පෙරාගෙන, එයට ලෙමන් බෑයක යුෂ සහ මී පැණි මේස හැන්දක් එක් කරන්න.

මෙය මාසයක් පුරාවට, සතියට දින 5-6ක් උදෑසන හිස්බඩ උණුසුම්ව පානය කරන්න.
මෙමගින් ලැබෙන ප්‍රයෝජන:
කොලජන් වර්ධනය කරයි.
සම පැහැපත් කර පිරිසිදු කරයි.
සමේ රැලි වැටීම අඩු කරයි.
හිස් කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
ආහාර දිරවීම පහසු කරයි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්..

Previous articleලස්සන කරපු ලක්ෂ හැත්තෑව , නඩත්තුවට වියදම් කළා නම්.. පහළොවක් අද ජීවත් වෙනවා… ඇල්ලේ පෙරළුණු බසයේ ඇත්තම කැරැට්ටුව…
Next articleඒ දෙන්නාගේ ලස්සනම ලස්සන තවත් දවසක , ඔබ නොදුටු සොඳුරු දසුන්…
error: Content is protected !!
Verified by MonsterInsights