Congratulations Sabina T. Yousaf 🥰👑🎉️
The New Mrs Srilanka World 2025👑🌏 Mrs Sri Lanka World
2025 වසරේ විවාහක රූ රැජින ශ්‍රී ලාංකික ජයග්‍රාහිකාව ඇයයි. ඒ අනුව මීළග විවාහක රූ රැජින ලෝක තරගාවලිය සදහා ඇය සහභාගී වනු ඇත ❤️🏅
ඇගේ සුන්දරත්වය පෞරුෂය සහ හැකියාවන් ලෝක කිරුළ ජයග්‍රහණය කරගැනීමට දුශ්කර නොවනු ඇතිබව ඉදුරාම කිවහැකිය😍🫶
නැවතත් විවාහක රූ රැජිනියක් ශ්‍රී ලංකාවෙන් බිහිකිරීමට ඇයට ශක්තිය වීර්‍ය සහ වාසනාව ලැබේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු 👑🇱🇰🌏
ඉතා දැවැන්ත වැඩසටහන් මාළාවක් දියත් කරමින් තරගකාරිණියන් රැසක් අතුරින් සැබෑ ජයග්‍රාහිකාවක් තෝරා ගෙන ලෝකය නියෝජනය සදහා පුරෝගාමී වන විවාහක රූ රැජින ශ්‍රී ලාංකික ජාතික අධ්‍යක්ෂ වන චන්දිමාල් ජයසිංහ සහ විවාහක රූ රැජින සංවිධායක කණ්ඩායමද මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුය ❤️🙏
#Sabina ඔබට සුබපැතුම් 🇱🇰🎉️ ශ්‍රී ලංකාවට ජයවේවා 🥰🎉️🏅👑🫶
✍️ ©️ විහග අරෝෂ් ශියාන් සේනාරත්න