Home Uncategorized රෑට හීනෙන් ස්ත්‍රියක් දුටුවොත්… දන්නවද ඒ ඇයි කියලා… රෑ හීනෙන් ස්ත්‍රියන් දකින...

රෑට හීනෙන් ස්ත්‍රියක් දුටුවොත්… දන්නවද ඒ ඇයි කියලා… රෑ හීනෙන් ස්ත්‍රියන් දකින හේතුව මෙන්න

0
110

 

 

සිහිනයක් නොදුටු අයෙක් මෙලොව නැති තරම්…. එය අනාගත සිදුවීම්වල පෙර නිමිති සේ බොහෝ දෙනා අදහස් කරනවා… අද කියන්න හදන්නේ ඔයා දකින හීනවල ස්ත්‍රීන් දැක්කොත් මොනවගේ දෙයක් ඉන් හෙළිදරව් වෙනවද කියලා…

1.සිහිනෙන් ස්ත්‍රීන් දුටුවොත් ? ආදරවන්තිය සමඟ පෙම් කරනවා හෝ ඉන්පසු ලිංගිකව හැසිරෙන අයුරු දුටුවොත් තමන්ගේ කිසියම් රෝගී තත්වයක් ඇති බව තේරුම් ගන්න.

2.දේවතාවියක් දුටුවොත් ? ඉතා ශුභයි ඔබ කරන්නට බලාපොරෝත්තු වන කටයුතු ඉක්මණින් සාර්ථක වේ.

3.ඉතා ප්‍රියමනාප ස්ත්‍රීයක් හෝ කණ්ඩායමක් දුටුවොත් ? වාසනාව සතුට උදා වේ.

4.නාටිකාංගනාවක් දුටුවොත් ? හිතවත් අයෙකු නිසා ඇති වන පාඩුවක්.

5.දාසියක් දුටුවොත් ? පහත් කෙනෙකුගේ මංගල අවස්ථාවක්.

6.වයසක කාන්තාවක් දුටුවොත් ? කරදරයක් අතළඟ.

7.සියදිවි නසාගන්නා ස්ත්‍රීයක් දුටුවොත් ? ඔබේ සතුරා ඔබට පහර දීමට තැත් කරයි.

8.ස්ත්‍රීයක් අනතුරකට පත්වෙනවා දුටුවොත් ? දුර බැහැර සිටින ඥාතියෙකුට අනතුරක්.

9.පවුලේම ස්ත්‍රීයක් මරණවා දුටුවොත් ? පවුලේ අයෙකුට හදිසි අනතුරක්.

10.භික්ෂුණියක් දුටුවොත් ? සතුට සැපත සමාදානය.

11.ස්ත්‍රීයක් දිය නානවා දුටුවොත් ? වාසනාව අතලඟ.

12.නිරුවත් ස්ත්‍රීයක් සිරුරක් දුටුවොත් ? සතුටුදායක ආරංචියක් .

13.දරුවකු වදන ස්ත්‍රීයක් දුටුවොත් ? දින හතක් ඇතුළත විශාල ලාභයක්.

14.ස්ත්‍රීයක ගබ්සා වෙනවා දුටුවොත් ? භයානක උවදුරක් අතලඟ.

15.විළි රුදා ඇති ස්ත්‍රීයක් දුටුවොත් ? ඉක්මණින් ම සුළු අසනීප ගතියක්.

16.ස්ත්‍රීයක් ගේ පියයුරු දුටුවොත් ? ප්රීතිදායක ආරංචියක්.

17.ස්ත්‍රීයක් දියේ ගිලී මිය යනවා දුටුවොත් ? සතුටුදායක වෙලාවක දුක්බර ආරංචියක්.

18.අවලක්ෂණ ස්ත්‍රීයක් දුටුවොත් ? නිවසේ භූත දෝෂයක්.

19.ස්ත්‍රීයක් සමඟ කෝලාහලයක් දුටුවොත් ? ජීවිතය හුදකලා වීමට ආසන්නයි.

20.ස්ත්‍රීයක් ආහාරයක් දුන්නොත් ? ප්රේමණීය සතුටක්.

21.ස්ත්‍රීයක් මරණවා දුටුවොත් ? සතුරාගෙන් අනතුරක්.

22.ස්ත්‍රීයක් ගී ගයනවා දුටුවොත් ? සතුටු ආරංචියක්…

23.ස්ත්‍රීයක් සහ මුදල් ගොඩක් දුටුවොත් ? ධනය වැනසී යයි.

24.රෝගී කාන්තාවක් දුටුවොත් ? ස්වාභාවික විපතක්.

අන්තර්ජාලයෙන්…

Previous articleකරදරකාරී ඉන්නන් නැති කරන්න සරල ක්‍රම ටිකක් මෙන්න. ගෙදරදීම කරලා බලන්න
Next articleකසුන්ට ලොකු උවමනාවක් තියෙනවා සාහිත්‍යය දැන් තියෙන තැනින් ඉදිරියට යන්න. ” මුද්දරස්පලම් සහ කසුන් ගැන මාදවී කී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights