Uncategorized “නිවාඩු දවසේ… මාත් වැටුණා සෙල්ලම් බඩු ගොඩටම” චතුරිකා මුහුණු පොතේ තැබූ සටහන… November 6, 2025 0 57 ගයාන් – චතුරිකා මේ දෙන්නා ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න ඕන නැහැ. හැමෝගෙම ආදරය දිනාගත්ත ඔහුන් ගොඩක් ආදරයෙන් ඉන්නවා. ඉතින් අද පෝය දවසේ චතුරිකා මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා…