Home Uncategorized පෙරළිකාර රන්මිල අද නතර වුණු තැන… අලුත්ම මිල ගණන් මෙන්න..

පෙරළිකාර රන්මිල අද නතර වුණු තැන… අලුත්ම මිල ගණන් මෙන්න..

0
113

නොසිතූ ලෙස ඉහළ ගිය රන්මිල මේ වෙනකොටශීඝ්‍ර ලෙස පහළ යනවා.

මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන ඒ කතාව ගැන.

හැබැයි මේ පණිවිඩය රන් භාණ්ඩ මිලදී ගන්න ඉන්න ඔබට තරමක සැනසිලිදායක ආරංචියක් වෙයි.

ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ.

මේ අද රන්මිල සටහන් වුණු හැටි…

Gold Unit Gold Price
Gold Ounce Rs. 1,235,455.00
24 Carat 1 Gram Rs. 43,580.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 348,650.00
22 Carat 1 Gram Rs. 39,950.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 319,600.00
21 Carat 1 Gram Rs. 38,140.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 305,100.00

Previous articleඋසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි සිසුවියක් නිදි යහනේදීම මරුට..
Next articleවිභාග අයදුම්ත බස් රියේදී උස්සලා.දුක දරාගන්න බැරිව උ.පෙළ සිසුවාට මහමගදී අත් වූ අවාසනාවන්ත සිදුවීම.
error: Content is protected !!
Verified by MonsterInsights