Home Uncategorized දිනෙන් දින ඉහළ ගිය රන්මිල අදත් ඇස් මවිත වන තැනක නවතියි..

දිනෙන් දින ඉහළ ගිය රන්මිල අදත් ඇස් මවිත වන තැනක නවතියි..

0
122

පසුගිය දවස්වල රන්මිල ශීඝ්‍ර ලෙස පහළ ගියත් අද නැවතත් රන්මිල නොසිතූ ලෙස ඉහළ ගොස් තිබුණා.

මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,260,679.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 44,470.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,770.00ක් සහ රුපියල් 38,920.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article‘ ඉඳිආප්ප බිස්නස් එකකට ලෝන් එකක් ගන්න ආවා කිව්වාම බැංකුවේ මහත්තයාගේ මුහුණ වෙනස් වුනා..’ – ප්‍රවීණ රංගන ශිල්පී ලාල් කුලරත්න
Next articleඔහු තමන්ගේම දියණියට මෙහෙම දෙයක් කළේ කොහොමද..? උසස් පෙළට ලියන්න හිටි සිසුවියටක සිදුවුණු ඇස් අදහාගන්න බැරි කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights