Home Uncategorized ඉහළ ගිය රන්මිලෙන් පොඩිම පොඩි සහනයක්.. පවුමක නව මිල මෙන්න.

ඉහළ ගිය රන්මිලෙන් පොඩිම පොඩි සහනයක්.. පවුමක නව මිල මෙන්න.

0
113
ඔන්න අද රන්මිල ගැන ඇසෙන්නේ තරමක සුබ ආරංචියක් කිව්වොත් හරි.

අද දවසේ රන්මිල සුළු වශයෙන් පහළ ගොස් තිබුණා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,259,352.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 44,430.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,730.00ක් සහ රුපියල් 38,880.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article“මට ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා.. – මම ආසයි ලස්සන චරිත රඟපාන්න” – “රැයක් හෝ පැයක්” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය නොෂින් ද සිල්වා
Next articleමාධවී ඇන්තනී එල්ල කළ චෝදනාවලට ප්‍රසිද්ධියේ සමාව අයදියි..
error: Content is protected !!
Verified by MonsterInsights