Home සයුරෙන් එහා පුවත් නොසිතූ මොහොතක සිදු වු බිහිසුණු බස් අනතුර ගැන දැන් ඇසෙන ආරංචිය මෙන්න.

නොසිතූ මොහොතක සිදු වු බිහිසුණු බස් අනතුර ගැන දැන් ඇසෙන ආරංචිය මෙන්න.

0
101

ලෝකයේ විවිධ තැන්වලින් මේ වගේ ඛේදවාචක දැන් බොහෝ දුරට මෙවැනි ඛේදවාචක දැකගන්න ලැබෙනවා.

අන්න එවැනිම තවත් කතාවක් ගැනයි මේ ඇසෙන්නේ.

ඉක්වදෝරයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි සිමියාටග් හි ඉරිදා සිදුවූ බස් රථ අනතුරකින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයන් 40 දෙනෙකුට අවම වශයෙන් තුවාල සිදුවී ඇති බවත්, එරට හදිසි සේවා සඳුදා ප්‍රකාශ කළා.

අනතුරට පත්වූ බස් රථය සිමියාටග් සහ අම්බාටෝ යන නගර අතර අන්තර් පළාත් මාර්ගයක ධාවනය වෙමින් තිබියදී පාලනය ගිලිහී ගොස් මීටර් 150ක් පහළට පෙරළී ගොස් තිබුණා.

මෙම තොරතුරු එරට හදිසි සේවා ආයතනය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් වනවා.

Previous articleකාගෙත් ආදරය දිනා ගත් ඇය කලකට පසු තම පෙම්වතා ගැන තැබූ ආදරණීය සටහන මෙන්න.
Next articleසන්ධි සහ කකුල් වේදනාවට මුළුතැන්ගෙයින්ම විසඳුමක්: සුදුළූණු සහ කරාබුනැටි සත්කාරය.
error: Content is protected !!
Verified by MonsterInsights