Home Uncategorized අපි හැමෝම කැමතියි දියුණු වෙන්න..හැබැයි දියුණුවක් පැතුවාට දියුණුවක් ඇති වෙන් නෑ නේද..ඔබත්...

අපි හැමෝම කැමතියි දියුණු වෙන්න..හැබැයි දියුණුවක් පැතුවාට දියුණුවක් ඇති වෙන් නෑ නේද..ඔබත් දියුණුවක් බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ ලිපිය කියවන්න.

0
23

දියුණුවක් පැතුවාට දියුණුවක් ඇති නොවන්නේ මන්ද?

සමහර අය කියන දෙයක් තමයි.. කොච්චර දියුණුවට වැඩ කලත්, එය මුලු සිතින්ම ප්‍රාර්ථනා කලත් තමන්ට දියුණුවක් අත්වෙන්නේ නැති බව..

එසේ වන්නේ ඇයි?

ඔබ දන්නවාද? ඔබ කොතරම් හොදින් ප්‍රාර්ථනා කලත්, ඔබ නිරන්තරයෙන් ධනාත්මකව සිතන්නේ නැති නම් කිසිදු සාර්ථකත්වයත් අත් නොවේ.

උදාහරණයක් විදියට ඔබ, ඔබට දියුණුවක් ලැබී නැති එක ගැන ඔබටම දොස් පවරමින් පසුතැවිලි වෙමින් සිටිමින්, සුපිරි ජීවිතයක් ප්‍රාර්ථනා කලාට වැඩක් නෑ.. මොකද ඔබ නිතරම හිතන්නේ පසුතැවීම හා ඔබට වටිනාකමක් හිමි නැති ලෙසටයි. ඒ නිසා ඔබගේ අනාගතය සකස් වෙන්නෙත් ඒ ලෙසටමයි..

ඒක නිසා ඔබගේ සිතුවිලි ගැන නිතර අවධානයෙන් ඉන්න. නිතරම ධනාත්මක සිතුවිලි තුලම ජීවත් වෙන්න උත්සහ කරන්න..

ඔබ කිසි විටක පසුතැවීම් සමගින් ජීවත් වන්න එපා.. ඔබ කිසි විටක පසුතැවීම් සමගින් ජීවත් වන්න එපා..

පසුගිය අතීතය ගැන පසුතැවෙන්න එපා.. අතීතය ගෙවී ගොස් අවසන්.. එහෙත් අනාගතය දැන් උදා වෙමින් පවතිනවා..

නමුත් ඔබ අද පසුතැවෙන්න පුරුදු වී සිටියහොත් ඔබගේ අනාගතයත් පසුතැවීම් පිරි එකක් බවට පත් වෙනවා..

පසු තැවීම් වලට සමුදෙන්න. ඔබට ලැබී තියෙන දෙයට ස්තූ නිවන්න වෙන්න.. ඔබට අගයක් ලබා දෙන්න.. ඔබ මේ ලෝකයේ කෝටි ගණනක් මිනිසුන් අතරින් වෙනස්ම කෙනෙක්.. ඔබට සම කල හැකි කිසිවෙක් මේ ලෝකයේ නෑ. එයට හේතුව මේ ලෝකයේ සෑම මිනිසෙකුම එකිනෙකට වෙනස් සිතුවිලි හා හැකියාවන් ඇති අය බැවිනි. එසේම ඔබ තුල කුමන හෝ දෙයකින් විශාල හැකියාවක් පවතිනවා.. එහෙත් ගැටළුව ඔබ මෙතෙක් එය අවබෝධ කරගෙන නොමැති වීම පමණයි…

ඒ බැවින් ඔබට උත්සහ කලහොත් ඔබ සතු සුවිශේෂ හැකියාවන් සොයා ගැත හැකිය. එය භාවිතා කරමින් ඔබගේ අනාගතය සාර්ථක කරගන්න පුලුවන්..

එසේත් නැත්තම් ඔබ සම්පුර්ණයෙන් පසු නැවීම් වලින් මිදී, ඔබට දැනට ලැබී තිබෙන සියළු දේට ස්තූති කරමින් ජීවත් වුහොත්, ඔබගේ ජීවිතේ ලොකු දියුණුවක් සාර්ථකත්වයක් අනිවාර්යෙන් අන් විදිය හැකි වනු ඇත.

අද අපි හිතන දේ අනුව තමයි අපේ අනාගතය බිහිවෙන්නේ.. එබැවින් අද ඔබේ සිතුවිලි ධනාත්මක කර ගෙන, අනාගතය ධනාත්මක හා සාර්ථක එකක් බවට පත් කර ගන්න..

Previous articleඔබත් දිනපතා හිසරදය නිසා පීඩා විදින කෙනෙක්ද..එහෙනම් මෙන්න මේ ක්‍රම ටික කරලා බලන්න..ඔබත් පුදුම වේවි..
Next articleඇගේ හඬ අදටත් මතුවට ගුවනේ රැව්පිළි රැව් දේවි.. කාගේත් ආදරය දිනාගත්ත ප්‍රවීණ නිවේදිකාවක් ජීවන ගමනින් සමුගනී…
error: Content is protected !!
Verified by MonsterInsights