Home Uncategorized කොමඩු කස කසා එකතු කරලා හදන මේ විශ්මිත ප්‍රතිකාරය කරලා බලන්න… වෙනස...

කොමඩු කස කසා එකතු කරලා හදන මේ විශ්මිත ප්‍රතිකාරය කරලා බලන්න… වෙනස ඔබට හිතාගන්නවත් බැරි වෙයි

0
66

 

 

ඔබේ ලස්සනත් සෞඛ්‍යත් හොඳ වෙන්න හිතනවනම් මේ පොඩි උපදෙස් දෙක අමතක කරන්න එපා. අපිට ගෙවත්තේ වෙළඳසලේ පහසුවෙන් සොයා ගන්න ලැබෙන කොමඩු සහ කස කසා ඇට කියන්නේ ඔබ හිතනවාට වඩා ගුණවත්. නිතරම පාවිච්චි කළාම සිරුරටත් සමටත් වෙනස්කම් පේනවා. එහෙනම් ඒවා අදාළව භාවිතා කළාම ලැබෙන ගුණ මොනවාද කියා බලමු.

කොමඩු
• විටමින් A, C වලින් පිරිපුන්.
• සමේ තෙතමනය තබා ගන්නට උපකාරී වේ.
• නිතරම ආහාරයට අමතරව ගත හැකිනම් සමට හොඳයි.

කස කසා ඇට
• ආහාර දිරවීම, මළපහසුකම්, අර්ශස් රෝගයට හොඳයි.
• කෝටිසෝල් අඩු කර නින්ද පහසු කරයි.
• මුඛ තුවාල, ශරීරයේ සිසිල් බවට, ප්‍රතිශක්තිය වැඩි කිරීම සහ මොළයේ ක්‍රියාකාරීත්වයට හොඳයි.
• ආර්තවහරණයෙන් පසු අස්ථි ප්‍රශ්න, දියවැඩියා, කැස්ස, දදකුෂ්ඨ වළක්වයි.
• B6 නිසා රක්තහීනතාවයටත්, කැල්සියම් නිසා ස්නායු රෝග වලටත් හොඳයි.
• පෙනීමේ ගැටළු ඇති අයටත් ප්‍රයෝජනවත්.

සම පැහැපත් කරන්න කස කසා පැක්
• කස කසා ඇට – මේස හැඳි එකක්
• ලෙමන් යුෂ – ටිකක්
• බිත්තර සුදුමද එකක්

සෑදීම:
මේ සියල්ල එකට මිශ්‍ර කර මුහුණට, බෙල්ලට ආලේප කරන්න. විනාඩි තිහක් පමණ තියා ජලයෙන් සෝදන්න.
සතියකට වරක් ආලේප කළ විට දුර්වර්ණය අඩුවෙයි, සම පැහැපත් වෙයි.

ඉන්නන් ඉවත් කරන්න කස කසා මිශ්‍රණය
• කස කසා පවුඩර් – මේස හැඳි එකක්
• Apple cider vinegar (ඇපල් විනාකිරි) – ටිකක්
• කෙසෙල් ලෙල්ලක් + ප්ලාස්ටර්

සෑදීම:
කස කසා පවුඩර් සහ ඇපල් විනාකිරි මිශ්‍ර කර ඉන්නන්ට ආලේප කර එය මතට කෙසෙල් ලෙල්ල තබා ප්ලාස්ටර් එක අලවන්න.
දින 14 – 15 ක් එක දිගට මෙම සත්කාරය රාත්‍රියේදී කර උදෑසන ප්ලාස්ටර් එක ඉවත් කර සෝදන්න.

Previous article“තාත්තා” ඒ වචනේට තවත් අරුත් මොකටද..? බඹර ප්‍රහාරයෙන් පුතාව බේරගන්න පියෙකු සිය ජීවිතය පුද කරයි.
Next articleඒ නම් ඇත්තෙන්ම දුක්බර කතා පුවතක්… බෝගහකුඹුරේ ඛේදවාචකය නිසා අම්මාත්, තාත්තාත් නැතිව පුංචි පුතා අසරණ වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights