Home Uncategorized කැස්ස,හතිය වැනි රෝග නිට්ටාවටම සුව කරන්න පුලුවන් කැපුම්කීරිය තේ පානයක් බීලා...

කැස්ස,හතිය වැනි රෝග නිට්ටාවටම සුව කරන්න පුලුවන් කැපුම්කීරිය තේ පානයක් බීලා බලන්න.ඔබත් පුදුම වෙයි.

0
59

පොදුවේ ඇදුම ශාකය ලෙස හඳුන්වන කැපුම්කීරිය එහි ඇති ඇන්ටිඉන්ෆ්ලැමටරි සහ බ්‍රොන්කොඩිලේටර් ගුණය නිසා ඇදුම, බ්‍රොන්කයිටිස් සහ කැස්ස සඳහාදේශීය වෙදකමේදී භාවිතා වේ.

ඒ සඳහා කැපුම්කීරිය ඖෂධීය තේ පානය සකසා ගන්නේ මෙහෙමයි..

අමුද්‍රව්‍ය:

– නැවුම් හෝ වියලන ලද කැපුම්කීරිය කොළ (වියළන ලද තේ හැඳි 1-2 ක් හෝ නැවුම් ඒවා මිටක්)
– වතුර කෝප්ප 1
– මී පැණි ස්වල්පයක්

උපදෙස්:

1. නැවුම් කොළ හොඳින් සෝදන්න (නැවුම් භාවිතා කරන්නේ නම්).
2. වතුර කෝප්ප 1 ක් දමා එයට කොළ ටික දමා හොඳින් තම්බා ගන්න.
3.විනාඩි 5-10 ක් තම්බා ගන්න.
5. පෙරා තරමක් සිසිල් වීමට ඉඩ දෙන්න.
6. අවශ්‍ය නම් මී පැණි එකතු කරන්න.

7. දිනකට වරක් හෝ දෙවරක් උණුසුම්ව පානය කරන්න.

*අවවාදයයි:*
– කුඩා, ප්‍රමාණවලින් පමණක් භාවිතා කරන්න.
– ගර්භණී සමයේදී හෝ වෛද්‍ය උපදෙස් නොමැතිව හෝ කුඩා දරුවන් සඳහා භාවිතා කිරීමෙන් වළකින්න.

උපදෙස් සඳහා සෑම විටම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් විමසන්න..

දීඝායු ~ සුවබර දිගු දිවියකට පෙරමග

 

Previous articleදිනපතා ඔහුත් සමග එකතුවීමෙන් ඔබට ලැබෙන විශ්මයජනක සෞඛ්‍ය ප්‍රතිලාභ මෙන්න.
Next articleනිවසට ගේන බිත්තර අලුත්ද කියලා දැනගන්න පුලුවන් සරල පරීක්ෂණයක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights