Home දේශිය පුවත් හදිසියේම රෝහල්ගත කල ඉන්දියාවේ අද්විතීය ගායකයාගේ නවතම තත්ත්වය දැනගන්න කැමතිද ?

හදිසියේම රෝහල්ගත කල ඉන්දියාවේ අද්විතීය ගායකයාගේ නවතම තත්ත්වය දැනගන්න කැමතිද ?

0
241

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල් ගතව සිට සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවකින් පසු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

විජලනය තත්ත්වයක් හේතුවෙන් ඔහු චෙන්නායි හි රෝහලකට ඇතුළත් කොට සිටි බවයි වෛද්‍යවරු පැවසුවේ.

ඊයේ රාත්‍රියේ ලන්ඩනයේ සිට ආපසු පැමිණි විට ඔහුට මෙම අසනීප තත්ත්වය ඇති වී තිබෙනවා.

වෛද්‍යවරුන්ට පවසන්නේ, රාමසාන් වෙනුවෙන් නිරාහාරව සිටි බැවින් විජලනය තත්ත්වයෙන් අසනීප වී ඇති බවයි.

චෙන්නායි, ඇපලෝ රෝහලේ අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කර තිබෙනවා.

Previous articleඔයත් Washroom යද්දි phone එක අරන්ද යන්නේ ? එහෙනම් මේ දේවල් ගැන පරිස්සමින්…
Next articleපොලු තියන සමහර අය අතරේ මනුස්සකම පිරුනු හදවත් තියෙන මචානෝ බෑන්ඩ් එක සංවිධායකයින් අපහසු නොකර මුදල් කොටස් ගන්නෙත් නැතුව ගහපු පට්ට ෂෝ එක ගැන විස්තරේ මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights