Home සයුරෙන් එහා පුවත් භයානක ගුවන් අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහලට..

භයානක ගුවන් අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහලට..

0
130

අනතුර ගැන විදෙස් මාධ්‍ය දැඩිව කතාබහට ලක්වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

මධ්‍යම අමෙරිකාවේ – හොන්ඩුරාස් රාජ්‍යයේ සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා..

එම අනතුරින් පස් දෙනෙකු දිවි බේරාගෙන අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..

හොන්ඩුරාන් ගුවන් සේවයට අයත් මෙම යානය රොආටන් දූපතෙන් ගුවන් ගත වී මිනිත්තුවක් ඇතුළත මුහුදට කඩා වැටී තිබුණා..

Previous articleලංකාවේ කෙල්ලෝ පිස්සුවෙන් හොයන ඔහුගේ අලුත්ම ෆොටෝ සෙට් එක මෙන්න…
Next articleඋපන්දිනේ සතුට සමරපු දිනක්ෂි අලුතින්ම කරපු ෆොටෝ ශූට් එක දැක්කද ? බලන්නකෝ ඒ ජායාරූප පෙලේ ලස්සන…
error: Content is protected !!
Verified by MonsterInsights