උපන්දිනේ සතුට සමරපු දිනක්ෂි අලුතින්ම කරපු ෆොටෝ ශූට් එක දැක්කද ? බලන්නකෝ ඒ ජායාරූප පෙලේ ලස්සන…

0
159

ගොඩක් විශේෂ දවසක්.. ඒ ඇයි කියන්න දිනක්ෂිට ආදරය කරන හැමෝම දන්නවා නේ..

ඔන්න ඉතින් උපන්දිනයේ සතුටත් එක්කම දිනක්ෂි ඊයේ මෙන්න මේ වගේ ලස්සන තවත් ෆොටෝ ෂූට් එකක් ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට එකතු කරලා තිබුණා..

බලන්නකෝ ඒ ඡායාරූප පෙළ මොන තරම් නම් අපූරුද කියලා..

Previous articleභයානක ගුවන් අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහලට..
Next articleගෙදර ඉදන් පෙනහළු සුද්ද කරගන්න මෙන්න ඔයාටත් සුපිරිම ඖෂධයක්..