Home තරු ගොසිප් හැමදාමත් වගේ ඇය එදා දවසත් ගෙදර අයත් එක්ක.. බලන්නකෝ පියුමිගේ කෝලම්..

හැමදාමත් වගේ ඇය එදා දවසත් ගෙදර අයත් එක්ක.. බලන්නකෝ පියුමිගේ කෝලම්..

0
143

ඇයට ගොඩක් සතුටු දවසක්.

අවුරුදු සිරිත් විරිත් එක්කම ඔන්න මේ වගේ අවුරුදු සමරන පියුමි ඒ විශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළක් සමාජමාධ්‍ය වෙත එක්කරලා තිබුණා.

ඒ මෙන්න මේ වගේ සටහනක් ද සමගයි..

“මේ ලැබුවා වු අලුත් අවුරුද්ද සියලුම අයට දුකත් නැති සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..

මගෙත් එකම පැතුම අපෙ අවුරුද්දේ අනේ මේ යුද්ධය නතර වෙලා සියලුම දෙනාට සතුටින් ජිවත්වන්න ඉඩ ලැබෙවා..”

 

Previous articleඑයාගේ පුංචි සමනලියත් එක්ක මේ සමරන මුල්ම අවුරුද්ද.. බලන්නකෝ තිසුරිගේ පුංචි පවුලේ ලස්සන..
Next articleඅවුරුදු නිවාඩුවට පස්සේ ලංකාවම වෙනස් වෙන්නේ මෙහෙමයි! ලබන සඳුදා ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආපු අලුත්ම පණිවිඩය.
error: Content is protected !!
Verified by MonsterInsights