ඇය ලංකාවේ කලා ලෝකයට පෑයූ අවිහිංසිකාවියක්.
තිසුරි යුවනිකා ලංකාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත ඇය ඔන්න දැන් මවක් විදිහට සමරන මුල්ම අවුරුද්ද වෙන්නේ මෙයයි.
ඉතින් ඒ නිසා අද ඇයට ඒ දවස ගොඩක් විශේෂයි නේ.
සැමියා සුරාජ් වගේම තිසුරිගේ පුංචි සුරංගනාවි එක්ක ඒ දෙන්නා සමරපු මේ ලස්සන අවුරුද්ද මෙන්න බලන්නකෝ.













