Home තරු ගොසිප් “ජනතාවට අයිති පොදු වස්තුවක් විදිහටයි මම මාව හඳුන්වන්නෙ. ඉතින් මම කැමතියි මේ...

“ජනතාවට අයිති පොදු වස්තුවක් විදිහටයි මම මාව හඳුන්වන්නෙ. ඉතින් මම කැමතියි මේ ගෙවෙන ජිවිතේ ප්‍රසිද්ධියේ ගෙවන්න..රන්ජන් රාමනායක කියන මේ අමුතු කතාව මොක්ද්ද ?

0
85

”ජනතාවට අයිති පොදු වස්තුවක් විදිහටයි මම මාව හඳුන්වන්නෙ. ඉතින් ජනතාවට කැමැති ඕන දෙයක් මට කියන්න අයිතිය තියනවා. සමාජයට පේන්න සිල් අරගෙන උපාසක ජීවිතයකුයි පෞද්ගලික ජීවිතයේදි ගෙවන වෙන ජීවිතයකුයි මට නැහැ⁣. රන්ජන් රාමනායක විදිහට මම ගෙවන මේ ජීවිතය හැමෝටම පේන්න ප්‍රසිද්ධියේ මම ගෙවන්නෙ. ඉතින් ඒ පිළිබඳව හොඳ කියන අයට හොඳ කියන්නත් විවේචනය කරන අයට විවේචනය කරන්නත් පූර්ණ නිදහස තියනවා. හැබැයි විවේචනය කරන්නෙ කවුද කියලා හොයලා බැලුවාම ඒ ගොඩක් අය මම ගෙවන ජීවිතය ගැන ඊර්ෂ්‍යාවෙන් හෝ ඇරියස් එකට මාව විවේචනය කරනවා කියලයි මට හිතන්නෙ. කොහොම වුණත් ඒ කා එක්කවත් මම තරහා නැහැ⁣.”

උපුටාගැනීම : පිනිපලස
#ChanneE

Previous article“මගේ අලුත් පෙනුම මට විශාල ආත්ම විශ්වාසයක් ලබා දුන්නා…” පෙනුම වෙනස් කරගත් කාන්තාවක් ජීවිතය ගැන තීරණාත්මක තීන්දුවක් ගනී..
Next articleසැමගේ මුහුණට සිනහවක් එක්කළ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ‍රහසේම නික්ම යයි..
error: Content is protected !!
Verified by MonsterInsights