ඇය ගැන මතකය බොහෝ දෙනාගේ හදවත් සංවේදී කරන්නක් වුණා..
අද ඒ හැඟීම බොහෝ පිරිසකට වැඩිපුර දැනෙන්නේ, අද හෙළයේ නිලි රැජිනගේ උපන්දිනය යෙදී තිබුණු නිසයි.
කාගේත් ආදරය ආකර්ශනය දිනාගත්ත ඇයට විශේෂ වුණු මේ දවස වෙන වසරවලදී මොන තරම් නම් විශේෂ වෙන්න ඇතිද..?
ඒත් අද ෆොන්සේකා පවුලේ ඇයගේ අඩිපාරේ ගිය පුරුක් මෙන්න මේ විදිහට ඒ විශේෂ දවස සිහිපත් කරන්න අමතක කරලා තිබුණේ නැහැ.


















