ඒ දෙන්නාගේ ආදර කතාව ළඟදී දවසක අලුත් වෙන්නේ තවත් පුංචි පැටියෙක් මේ කැදැල්ලට එකතු වුණු නිසා නේ.
සජිත ඇන්තනී වගේම ඔහුගේ ආදරණීය බිරිඳ බුවී කියන්නේ කාගේත් ආදරය දිනාගත්ත යුවලක්. Romance
කාලයෙන් කාලයට සමාජ මාධ්‍යත් එක්ක එකතු වෙලා ඉන්න මේ දෙන්නාගේ අලුත්ම කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.
සජිතගේ ආදරණීය අම්මාත් මේ වෙනකොට ඉන්නේ විදෙස් ගතවෙලා නිසා ඔන්න දැන් පුංචි පැටව් දෙන්නාට ආච්චිලා දෙන්නෙක්ගෙම ආදර හිමිවෙලා.
කොහොම හරි ඒ කාලය සජිතටයි බුවීටයි දෙන්නාට නම් හොඳ විවේකී කාලයක් වෙලා වගේ. මෙන්න බලන්නකෝ සජිත ඒ ගැනමොකක්ද කියන්නේ කියලා.
“බුවීයි මමයි මෙච්චර හිනා වෙන්නේ නම්…. තව ටිකකින් බබාලා ආච්චිලාට බාර දීලා ඒ කාලේ වගේ රවුමක් ගහන්න එළිබහින නිසා..”















