Home තරු ගොසිප් “බුවීයි මමයි මෙච්චර හිනා වෙන්නේ නම්…?” ඒ හිනාවට හේතුව, සජිත කිව්වේ මෙන්න...

“බුවීයි මමයි මෙච්චර හිනා වෙන්නේ නම්…?” ඒ හිනාවට හේතුව, සජිත කිව්වේ මෙන්න මෙහෙමයි..

0
9

ඒ දෙන්නාගේ ආදර කතාව ළඟදී දවසක අලුත් වෙන්නේ තවත් පුංචි පැටියෙක් මේ කැදැල්ලට එකතු වුණු නිසා නේ.

සජිත ඇන්තනී වගේම ඔහුගේ ආදරණීය බිරිඳ බුවී කියන්නේ කාගේත් ආදරය දිනාගත්ත යුවලක්. Romance

කාලයෙන් කාලයට සමාජ මාධ්‍යත් එක්ක එකතු වෙලා ඉන්න මේ දෙන්නාගේ අලුත්ම කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.

සජිතගේ ආදරණීය අම්මාත් මේ වෙනකොට ඉන්නේ විදෙස් ගතවෙලා නිසා ඔන්න දැන් පුංචි පැටව් දෙන්නාට ආච්චිලා දෙන්නෙක්ගෙම ආදර හිමිවෙලා.

කොහොම හරි ඒ කාලය සජිතටයි බුවීටයි දෙන්නාට නම් හොඳ විවේකී කාලයක් වෙලා වගේ. මෙන්න බලන්නකෝ සජිත ඒ ගැනමොකක්ද කියන්නේ කියලා.

“බුවීයි මමයි මෙච්චර හිනා වෙන්නේ නම්…. තව ටිකකින් බබාලා ආච්චිලාට බාර දීලා ඒ කාලේ වගේ රවුමක් ගහන්න එළිබහින නිසා..”

Previous articleනිලි රැජින ඔවුන්ට මොන තරම් නම් ළං වෙන්න ඇතිද…? මාලනිය නැති දා ඇයගේ උපන්දිනය දවසේ ඔවුන් එක්කළ සංවේදී සටහන මෙන්න..
Next articleමිනිස්සුන්ට වඩා සත්තුන්ගේ ආදරය උතුම් කියලා ලෝකෙටම ඔප්පු කළ හැටි…මියගිය මිත්තණිය එනකල් පාළු නිවස ඉදිරිපිට තවමත් මඟබලන අහිංසක සුරතලාගේ කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights