Home Uncategorized ජීවිතය තව බොහෝ දුරයි කියලා ඇයට නොතේරුණේ ඇයි..? සියල්ලන් හඬවා රහසේම නික්මගිය...

ජීවිතය තව බොහෝ දුරයි කියලා ඇයට නොතේරුණේ ඇයි..? සියල්ලන් හඬවා රහසේම නික්මගිය ගුරු මවකගේ කතාව මෙන්න..

0
1200

ඇයගේ නික්මයාම ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ බෝහෝ කතා සංසරණය වෙනවා..

නදීෂානි තරංගිකා, ඇයව බොහෝ දෙනා හඳුනාගන්නේ අපූරු කවිකාරියක් ලෙසයි.

ඒ සමාජමාධ්‍ය තුළ ඇයගේ කවි අතිශ්‍යය ජනප්‍රිය නිසයි. කොහොම වුණත් අද ඇය මතකයක්ම පමණක් වෙලා. තරගිකා මොරගහ හේන පාසලේ පහේ දරුවන්ට අකුරු කළ ගුරුවරියක්.

ඇයගේ මේ නික්මයාමය හේතුව තවමත් නිශ්චිතව කිසිවෙකුත් පවසලා නැහැ.

කොහොම වුණත් දහසක් කරදර බාධක මැද ජීවිතයට මුහුණ දෙන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. අපිත් ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Previous article“අම්මගේ රත්තරන් බඩුත් මම බාගයක් ගිල්ලද දන්නේ නෑ..” දිනිති සිය පළමු උපන්දිනයේ පින්තූරය සමඟ එක් කළ ඒ අතීත මතක සටහන.
Next articleඅංකල් දන්නවද? ගඟක් එකම තැනකින් දෙපාරක් ගලන්නේ නෑ… ආයේ ‌මගේ ජීවිතේට මේ අවස්ථාව එන්නේ නෑ. ඒ නිසා මම උත්තර දෙනවා..”ජීවිතය මෙතරම් ගැඹුරින් දකින නොසැලෙන පෞරුෂයකින් හෙබි ඇය ගැන ඔහු කී පුදුම හිතෙන කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights