ඇයගේ නික්මයාම ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ බෝහෝ කතා සංසරණය වෙනවා..
නදීෂානි තරංගිකා, ඇයව බොහෝ දෙනා හඳුනාගන්නේ අපූරු කවිකාරියක් ලෙසයි.
ඒ සමාජමාධ්‍ය තුළ ඇයගේ කවි අතිශ්‍යය ජනප්‍රිය නිසයි. කොහොම වුණත් අද ඇය මතකයක්ම පමණක් වෙලා. තරගිකා මොරගහ හේන පාසලේ පහේ දරුවන්ට අකුරු කළ ගුරුවරියක්.
ඇයගේ මේ නික්මයාමය හේතුව තවමත් නිශ්චිතව කිසිවෙකුත් පවසලා නැහැ.
කොහොම වුණත් දහසක් කරදර බාධක මැද ජීවිතයට මුහුණ දෙන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. අපිත් ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.









