Life is Gond
පහුගිය දවසක මම ප්‍රසංගයකට සහභාගි වෙලා ගෙදර යන අතරමග රිය අන තුරකට ලක් වෙනවා. ඇඹිලිපිටිය මූලික රෝහලේ තමයි ප්‍රතිකාර ලබමින් හිටියේ මම. ඒ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය–මණ්ඩලයට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. මේ අන තුර එක ගැන දැනගත්තහම මගෙ ආදරණීය ප්‍රේක්ශක ජනතාව විශාල පිරිසක් මට කතා කලා. සෝශල් මීඩියා වල ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තිබ්බා. ඒ සැමටම ගොඩක් ස්තූතියි. මම හිතන්නෙ ඔයාලගේ ආශිර්වාදය නිසා මම සුවවෙලා ඉන්නේ.
* සටහන ©ආක්ශා චමුදි මුහුණුපොතේ විඩියෝවකින්.










