Home තරු ගොසිප් මම හිතන්නෙ ඔයාලගේ ආශිර්වාදය නිසා මම සුවවෙලා ඉන්නේ !!“ මම හිතුවට වඩා...

මම හිතන්නෙ ඔයාලගේ ආශිර්වාදය නිසා මම සුවවෙලා ඉන්නේ !!“ මම හිතුවට වඩා මට ආදරේ කරන මිනිස්සු ඉන්නවා කියලා මේකෙන් තේරුනා ”

0
688

Life is Gond

පහුගිය දවසක මම ප්‍රසංගයකට සහභාගි වෙලා ගෙදර යන අතරමග රිය අන තුරකට ලක් වෙනවා. ඇඹිලිපිටිය මූලික රෝහලේ තමයි ප්‍රතිකාර ලබමින් හිටියේ මම. ඒ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය–මණ්ඩලයට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. මේ අන තුර එක ගැන දැනගත්තහම මගෙ ආදරණීය ප්‍රේක්ශක ජනතාව විශාල පිරිසක් මට කතා කලා. සෝශල් මීඩියා වල ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තිබ්බා. ඒ සැමටම ගොඩක් ස්තූතියි. මම හිතන්නෙ ඔයාලගේ ආශිර්වාදය නිසා මම සුවවෙලා ඉන්නේ.

* සටහන ©ආක්ශා චමුදි මුහුණුපොතේ විඩියෝවකින්.

 

Previous articleඅංකල් දන්නවද? ගඟක් එකම තැනකින් දෙපාරක් ගලන්නේ නෑ… ආයේ ‌මගේ ජීවිතේට මේ අවස්ථාව එන්නේ නෑ. ඒ නිසා මම උත්තර දෙනවා..”ජීවිතය මෙතරම් ගැඹුරින් දකින නොසැලෙන පෞරුෂයකින් හෙබි ඇය ගැන ඔහු කී පුදුම හිතෙන කතාව මෙන්න..
Next article“අම්මේ මාව බේරගන්න කිසිවෙක් නැත…” යාපනයේ 19 හැවිරිදි සිසුවා මියයද්දීත් ඇඳ සිටි ඇඳුමෙන් හෙළිවුණු අබිරහස මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights