Home සුව අරණ ‘සොරයිසීස්’ රෝගය ඉක්මනින්ම සුව කළ හැකි පුරාණ ශාකසාර සත්කාරයක්..

‘සොරයිසීස්’ රෝගය ඉක්මනින්ම සුව කළ හැකි පුරාණ ශාකසාර සත්කාරයක්..

0
76

සමේ පොතු ගැළවෙද්දී එය අසාමාන්‍ය විදියට හිස්කබලෙන් පටන් ගන්න විට ඔබ සිතන්නෙ හිස්හොරි කියලයි. නමුත් නිවැරැදිව පරීක්ෂා කළොත් වෛද්‍යවරයකුට හැකියි ඒ ‘පොතු කබර’ද කියලා දැනගන්න.

සොරයිසීස් (Psoriasis) වශයෙන් හඳුන්වන ‘පොතුකබර’ රෝගය සුව කරන්න බැහැයි කියන මතයක් එම තත්ත්වයට පත් රෝගීන් අතර තියෙන පොදු මතයක්. ඊට හේතුව වෙලා තියෙන්නේ එම රෝගය සුව කළ හැකි ඉන්දියානු ප්‍රතිකාර විධි ගැන ඔබ දැනුවත්ව නැති නිසා වන්නට පුළුවන්. මෙවර අප තවදුරටත් පැහැදිලි කරන්නේ එම දුර්මත දුරු කරන කතාවක්.

කොහොමද මේ පොතුකබර රෝගය ඇති වෙන්නෙ කියලා බොහෝ අය දන්නෙ නැහැ. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ මැරුණු ‘කෙරටින්’ බහුල සෛල ඉවත් වී ඒ සඳහා අලුත් සෛල ශරීරයේ වෙනත් ස්ථානවලට වඩා ඉක්මනින් වගේම වැඩි ප්‍රමාණයකින් මෙම රෝගය ඇති ස්ථානවල ඇති වීමයි. සමේ පොතු වැනි රෝගී ලක්ෂණය ඉතාමත් බහුලව දැකිය හැකියි. රතු පැහැති ලප විධියටත් එක් ප්‍රභේදයක් දැකිය හැකියි. මෙහිදී කැසීමක් ඇතිව හෝ නැතිව වුවද මෙය හැදෙන්න පුළුවන්.

වැදගත්ම දෙයක් තමයි ශරීරයේ ඕනෑම තැනක ඇති වෙන්න පුළුවන්. නිතර ඝර්ෂණයට ලක් වෙන ස්ථානවල දැකීමට පුළුවන්. හිස, කනේ පිටුපස, දණහිස, වැලමිට, කකුලේ දණහිසෙන් පහළ කොටස, සන්ධි උඩත් ඇති විය හැකියි. නියපොතු මත හිල් වාගේ හැදිලා නියපොත්ත කහ හෝ සුදු වැනි පැහැයක් ගන්න පුළුවන්. නියපොත්තේ කෙළවර ඉස්සී නියපොත්තේ ඇතුළත සුදු පැහැ කුඩු ආකාරයට පෙනීමට ලක් වෙනවා. දැඩි ඝන ස්වභාවයක් ගන්නවා.

කොහොමද මේක ඇති වෙන්නේ? ඒ තමයි, මානසික හා ශාරීරික ආතතීන් දුරදිග යෑම නිසා ඇති වන තත්ත්වය, මත්පැන් භාවිතය, දුම්පානය, ප්‍රෙඩ්නිසිලෝන්, දියවැඩියාව හා අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ කාලයක්ම ගනු ලැබීම, නිතර නිදි වැරීම, ශල්‍යකර්ම නිසා ඇති වන ප්‍රතිඵල නිසා, වයිරස් උණ වැනි ආසාදන තත්ත්වයන් නිසා ඇති වීම.

ඇත්තම තත්ත්වය නම් බටහිර වෙදකමට අනුව මේ සඳහා දෙනු ලබන්නේම බාහිර ආලේපනයි. නමුත් මෙය ශරීරයේ ඇතුළතින් හටගත් ලෙඩක් නිසා ඒ ආලේපන භාවිතයෙන් පූර්ණ සුවයක් ලැබෙන්නෙ නැහැ. බොහෝ ලෙඩ්ඩු කාලයක් ප්‍රතිකාර කළත් සුවවන්නේ නෑ. මීට ප්‍රතිකාර කළ යුත්තේ ශරීරයේ විස සහිත ගතිය ඇතුළතින්ම දුරු කරමිනුයි. එහෙත් එවැනි ක්‍රම බටහිර වෙදකමේ නැහැ.

ඔබ නොදන්නවා වුණාට ඉපැරැණි පාරම්පරික වෙද ශාස්ත්‍රයක් මහපොළොවේ තවමත් ඉතිරි වී තිබෙනවා. එම වෛද්‍ය ක්‍රමය අධ්‍යයනය කළ පරපුරක් කාලාන්තරයක් මුළුල්ලේ ඉන්දියානු යෝගීන්ගේ ඇසුරින් හා භාවිතයෙන් ලබාගත් අත්හදා බැලූ වෛද්‍ය ක්‍රමයකට අනුව කටයුතු කරමින් ඉන්නවා.

ඒ අනුව අපේ ක්‍රමය වෙනස්. එය ඉන්දියානු යෝගීන් හැදෑරූ වෛද්‍ය ශාස්ත්‍රයෙන් පරිපූර්ණ වූවක්. එම දැනුම හා අත්දැකීම මෙහිදී ප්‍රමුඛ වෙනවා.

මෙම රෝගය නිට්ටාවටම සුවකර ගත හැකිදැයි අප වෙත ආ බොහොමයක් දෙනා විමසන දෙයක්.

රෝගියාට ශරීරය තුළ ගිනි ගන්නවා වගේ දැනෙන තත්ත්වය හඳුනාගත යුතුයි. අනෙක් අයට ශීත ගතිය දැනෙද්දී මේ අයට උණුසුම් ගතියක් දැනෙන බව වටහා ගත යුතුයි. දහදිය දැමීමත් කැල්සියම් ඌනතාව වැඩි වෙලා රෝගය උත්සන්න වූ හැටිත් වටහාගෙන නිසි ප්‍රතිකාර ඇරැඹිය යුතුයි.

ඔබටත් පූර්ණ සුවයක් අවශ්‍ය වන්නේ නම් මෙම පිටුවේම යට, වෛද්‍යවරයා නමින් පළකොට ඇති දැන්වීමේ සඳහන් දුරකථන අංක ඔස්සේ අප ඇමැතිය හැකියි.

රෝගියා පරීක්ෂා කළාම තේරෙනවා සුව කරගත හැකි කාලය ඊට අවශ්‍ය නිසි රහස් බෙහෙත් මොනවාද කියලා, ඇවැතුම් පැවැතුම් තිබිය යුත්තේ කොහොමද කියලා.

මේ සඳහා යොදා ගන්නා ඔසු සාදා ගන්නේ ඉන්දියාවේ අප්‍රකට තැන්වලිනුයි.

ඒවා මෙහි ගෙනත් රහස් ඖෂධ වට්ටෝරු රැසක් අනුව රෝගීන් සඳහා යොදා ගන්නවා.

රෝගියා කුමන තත්ත්වයක හිටියත් මේ ඔසු නිසා ප්‍රකෘති තත්ත්වයට එන්නේ වේගයෙන්. ශරීරය තුළට බෙහෙත් නියම කර අවශ්‍ය ප්‍රතිකාර සිදුකළාම මසක් ඇතුළත බොහෝ දුරට සුවය ලබා ඉතාම ඉක්මනින් නිදුක් නිරෝගී තත්ත්වයට එන්නට පටන් ගන්නවා. හැබැයි ඒ සඳහා ඇවැතුම් පැවැතුම් කිහිපයක් තිබෙනවා. ඒවාද අනුගමනය කර ප්‍රතිකාර ගතහොත් ඕනෑම රෝගියකුට නිට්ටාවටම සුව වන්නට පුළුවන්.

වැඩි විස්තර දැනගන්න පිටුවේ යටම සඳහන් වෛද්‍යවරයාගේ නමින් වූ දැන්වීම බලන්න.

Previous articleහොඳම මිතුරාගෙන් වුන අත්වැරදීමක් නිසා ජීවිතයෙන් සමුගත්ත තරුණියගේ අවසන් කැමැත්තක් නිසා බේරුණූ ජිවිත..හැමෝම හඩවපු ලොවක් කම්පා කල ඒ පුවත මෙන්න.
Next articleඅංශක 20ක් දකුණු පැත්තට ඇදවුණු කොන්දක් පාරම්පරික වෙදකමෙන් කෙළින් කරවූ විස්කමක්..
error: Content is protected !!
Verified by MonsterInsights