අපි කාගේත් ජීවිතවල මූලික තැනක් හිමිවෙන්නේ ආදරණීය අම්මාට , අම්මා කියන්නේ දරුවන් වෙනුවෙන් අසීමාන්තිකව කැපවෙන ගැහැණියක් නේ.
ඇයටම වෙන් වුණු විශේෂ දවස මෙන්න මේ වගේ සමරන්න වත්සලා කටයුතු කරලා තිබුණා.
බලන්නකෝ අම්මා , තාත්තා එක්ක ඇයගේ පුංචි පවුලත් එකතු වෙලා අම්මාවරුන්ගේ දිනය දවසේ කොහේද මේ ගිහින් තියෙන්නේ කියලා.


















