Home දේශිය පුවත් “අපේ ටවුන් එකයි මිනිස්සුන්වයි බේරාගන්න ඔනේ”ඒ දේ විතරයි එයාලගේ හිතේ තිබ්බේ.. අවශ්‍යම...

“අපේ ටවුන් එකයි මිනිස්සුන්වයි බේරාගන්න ඔනේ”ඒ දේ විතරයි එයාලගේ හිතේ තිබ්බේ.. අවශ්‍යම වෙලේ ඉස්සරහට ආපු නිර්භීත විරයෝන්ගේ කතාව..

0
123

හදිසියෙ ඇද වැටුණු මහ වැස්සත් එක්ක ඛණ්ඩාරවෙල ටවුන් එකම ටික ටික වතුරෙන් යට වෙන්න ගත්තා. කාණු ටික කුණු වලින් පිරිලා තිබුණ නිසා, වතුරට යන්න තැනක් තිබුණෙ නෑ. ටවුන් එකේ කඩවල් වලට වතුර දෘලා, මිනිස්–සුන්ට යන්නවත් විදිහක් නැතුව මහා විනා ශයක් අතලඟට ඇවිත් තිබුණා. ඒ වෙලාවේ හැමෝම බලන් හිටියා. ඒත් නිර්භීත මිනිස්සු කීප දෙනෙක් නම් බලන් හිටියේ නෑ. අඩි 4ක් 5ක් ගැඹුරු, වතුරෙන් පිරුණු කාණුවට ලඟා වෙලා, ජී විතේ පවා අවදානමට දාලා, හිර වෙලා තිබුණු කුණු ටික ගොඩට ඇදලා දැම්මා. ඒ කාණුවට වැටුණානම් හොයාගන්න වෙන්නෙ උමා ඔයෙන් කියන තරම් අවදානම් තත්ත්වයක්. ඒත් ඒ මිනිස්සු පස්සෙ බැලුවේ නෑ ” අපේ ටවුන් එක බේරගන්න ඕනෙ ” කියන එක විතරයි හිතුවේ. ඒ වීර ක්‍රියාව නිසාම අද බණ්ඩාරවෙලේ කඩවල් ගොඩක්, මිනිස්සු ගොඩක්, ලොකු විනාශයකින් බේරිලා ඉන්නවා.

 

Previous articleඒ දවස සමරන්නේ නැතුව නම් කොහොමද..? බලන්නකෝ වත්සලා මේ කොහොද ගිහින් තියෙන්නේ කියලා..
Next articleකළගුණ සලකන්න අමතක නොකල රත්න මුදලාලී..මෝලේ වැඩ කරපු පරණම සේවකයාගේ දෙපා මුලට ගොස් දුන් තෑග්ගට හැමෝගෙම දෑස් වලට එක් කලේ කදුළක්…
error: Content is protected !!
Verified by MonsterInsights