Home දේශිය පුවත් කළගුණ සලකන්න අමතක නොකල රත්න මුදලාලී..මෝලේ වැඩ කරපු පරණම සේවකයාගේ දෙපා මුලට...

කළගුණ සලකන්න අමතක නොකල රත්න මුදලාලී..මෝලේ වැඩ කරපු පරණම සේවකයාගේ දෙපා මුලට ගොස් දුන් තෑග්ගට හැමෝගෙම දෑස් වලට එක් කලේ කදුළක්…

0
304

වර්ථමාන සමාජයේ බොහෝමයක් ව්‍යාපාරවල හිමිකරුවන් සිය සේවා ස්ථානයේ රැකියා කරන සේවක මහත්ම මහත්මීන් ගැන සොයා නොබලන කාලයක රත්න සහල ව්‍යාපාරයේ නිර්මාතෘතුමා සිය සේවා ස්ථානයෙන් විශ්‍රාම ගිය පැරණිතම සේවක මහතාගේ සුව දුක් බැලීමට ගොස් තිබෙනවා.

ඒ, ඔහුගේ පවුලේ උදවිය ද සමග වීම ඉතා සුවිශෙෂී කාරණයකි.

එපමණක් නොවෙයි තම පැරණිතම සේවක මහතා සහ ඔහුගේ පවුලේ උදවිය පුදුමයට පත්කරවන ත්‍යාගයක් ද පිරිනැමීමට රත්න සහල් නිර්මාතෘ තුමා කටයුතු කර තිබෙනවා.

නවීන වර්ගයේ මෝටර් රථයක් ත්‍යාගයක් විදිහට පිරිනැමීමටයි රත්න සහල් නිර්මාතෘ තුමා කටයුතු කර තිබෙන්නේ.

මෙය හුදෙක් ත්‍යාගයක් පමණක් නොවෙයි ඔහුට රත්න සහල් නිර්මාතෘ තුමා දුන් වටිනාකමක් යැයි අප සිතමු.

මෙය සමස්ත ව්‍යාපාරිකයන්ට එතුමන් දුන් ආදර්ශමත් පණිවුඩයකි….

 

Previous article“අපේ ටවුන් එකයි මිනිස්සුන්වයි බේරාගන්න ඔනේ”ඒ දේ විතරයි එයාලගේ හිතේ තිබ්බේ.. අවශ්‍යම වෙලේ ඉස්සරහට ආපු නිර්භීත විරයෝන්ගේ කතාව..
Next article“ශනූ තනියම මල්ලි එක්ක එකතු වෙලා අපිටත් හොරෙන් හැමදේම ප්ලෑන් කරලා..” හිතනවාට වඩා වෙනස් වැඩ කරන ශනූ ගැන ඇය ආදරයෙන් කී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights