Home තරු ගොසිප් “ශනූ තනියම මල්ලි එක්ක එකතු වෙලා අපිටත් හොරෙන් හැමදේම ප්ලෑන් කරලා..” හිතනවාට...

“ශනූ තනියම මල්ලි එක්ක එකතු වෙලා අපිටත් හොරෙන් හැමදේම ප්ලෑන් කරලා..” හිතනවාට වඩා වෙනස් වැඩ කරන ශනූ ගැන ඇය ආදරයෙන් කී කතාව මෙන්න..

0
1659
දිනක්ෂි ප්‍රියසාද්, ඇය ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම තමයි ඇය නිතර නිතර සම්මානනීය වෙන නිලියක් බවට මේ වෙනකොට පත්වෙලා.


ඊයෙත් දිනක්ෂිට අන්න ඒ වගේ විශේෂ දවසක් වුණා. ඒ ජනප්‍රිය ඛාණ්ඩයේ සම්මානයක් ඊයේත් ඇයට හිමිවූ නිසයි. ඒ සතුටත් එක්කම දිනක්ෂි ඊයේත් සුපුරුදු විදිහටම සමාජමාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

මේ කතාබහ අතරතුර ඒ දෙන්නාගේ විවාහය ගැන කියන්නත් දිනක්ෂි අමතක කළේ නැහැ. මේ දවස්වල නැවතත් ප්‍රියසාද් පවුල ගැන හැමෝම කතාවෙන්නේ ශනූගේ වෙඩින් එක හින්දා නේ.

ඇත්තටම ඒ වෙඩින් එක ටිකක් වෙනස්. සුපුරුදු රාමුවෙන් බැහැර වෙලා ඒ දෙන්නා ලස්සන පළාතක් තෝරාගෙන තිබුණා. ඉතින් කොහොම වුණත් ඒ වෙනස් විවාහය ගැන දිනක්ෂි කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“ශනූ තනියම මල්ලි එක්ක එකතු වෙලා අපිටත් හොරෙන් හැමදේම ලස්සනට ප්ලෑන් කරලා තිබුණා. මේ දවස්වල හැමෝම ආදරයෙන් බලන විවාහ මංගල්‍යක් වුණා ඒක.. “

Screenshot
Previous articleකළගුණ සලකන්න අමතක නොකල රත්න මුදලාලී..මෝලේ වැඩ කරපු පරණම සේවකයාගේ දෙපා මුලට ගොස් දුන් තෑග්ගට හැමෝගෙම දෑස් වලට එක් කලේ කදුළක්…
Next articleවැඩ රාජකාරී දාහක් අස්සේ උනත් ඒ අහිංසක අම්මා කලවම් කරගත් Clinic බෙහෙත් ටික පිලිවෙලට බෝතල්වලට දාල උපකාර කළ රෝහල් සේවකුගේ උතුම් සේවය..
error: Content is protected !!
Verified by MonsterInsights