1.Saif Ali Khan සහ Kareena Kapoor
සෆ් කරීනා බොලිවුඩ් හි කැපී පෙනෙන රංගන ශිල්පීන්. මොවුන් දෙදෙනා විවාහ වන්නේ 2012දී . ඔවුන්ගේ වයස පරතරය අවුරුදු 10 ක් .
2 Ranbir Kapoor සහ Alia Bhatt
රන්වීර් සහ ආලියා දෙදෙනාම වර්තමානයේ බොලිවුඩ් කර්මාන්තයේ සිටින දක්ෂ ජනප්‍රිය යි රංගන ශිල්පීන් ඔවුන් දෙදෙනා 2022 වර්ෂයේ විවාහ වෙනවා.ඔවුන්ගේ වයස පරතරය අවුරුදු 10 ක්.
3.Fahad Fazil සහ Nazriya Nazam
ෆාහද් සහ නසරියා මලයාලම් සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පීන් ඔවුන් දෙදෙනා ම 2014 වර්ෂයේදී විවාහ වෙනවා ඔවුන්ගේ වයස පරතරය අවුරුදු 12 ක්.
4. Dileep සහ Kavya Madhavan
Dileep මලයාලම් නළුවෙක් මෙන්ම නිෂ්පාදක වරයෙකි . ඔහු 2016 වසරේ Kavya Madhavan නම් මලයාලම් රංගන ශිල්පිනිය සමඟ විවාහ විය. ඔවුන්ගේ වයස පරතරය අවුරුදු 10 ක්.
5. Shahid Kapoor සහ Mira Rajput
ශාහිඩ් බොලිවුඩයේ කැපී පෙනෙන රංගන ශිල්පියෙකු අතර ඔහු මිරා සමග 2015 දි විවාහ වෙනවා . ඔවුන්ගේ වයස පරතරය අවුරුදු 14 ක්
6. Arya සහ Sayyeshaa
කොලිවුඩ් සිනමාවේ ජනප්‍රියෙන් නළුවෙකු වන ආර්යා 2019 වසරේ රංගන ශිල්පිනියක් වනSayyeshaa සමග විවාහ වෙනවා.ඔවුන්ගේ වයස පරතරය අවුරුදු 17ක්.
*Rajkumar සහ Parvathamma Rajkumar
කන්නඩ සිනමාවේ රංගන ශිල්පීන් දෙපලක් වන ඔවුන්ගේ වයස පරතරය 10 වසරක්, නමුත් ඔවුන් දෙදෙනාම මේවනවිට මිය ගොස් ඇත.
(ඔවුන්ගේ දැන් වයස චායාරුපයේ සටහන් කර ඇත)
– copied –

