රිය අනතුරකින් රූ රැජිණියක් ලොවෙන් සමු ගනී

0
132

තවමත් වයස අවුරුදු 18වන ඇය ඉතාමත් සුරූපී කාන්තාවක්..අමෙරිකා එක්සත් ජනපදයේ ඔකලෝසා ප්‍රාන්තයේ රූ රැජින කිරුළ හිමිකරගෙන සිටින Kadance Fredericksen බිහිසුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.. ඇය ගමන් ගත් මෝටර් රථය ට්‍රේලරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා…

ඇගේ මෝටර් රථයේ ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් මේ අනතුරට හේතු වී ඇති අතර, Kadance මෙලෙස අනතුරට ලක්ව තිබුණේ ඇය උපන් ප්‍රදේශයේදීමයි..

ඇය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිදුවූ අනතුරකින් පසුව ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා..

ඇය “Miss Teen USA” pageant එකට සහභාගී වී ඉන් රූ රාජිනියක් බවට පත්ව බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගෙන තිබුණා..ඒ විතරක් නෙවෙයි, ඇයට මේ සිදුවූ දේ නිසා මේ වනවිටත් බොහෝ දෙනෙක් සිටින්නේ කම්පනයෙන්.

 

Previous articleගනේමුල්ලේ සංජීවගේ සිද්ධියට සම්බන්ධ ඇය හොයලා දුන්නොත් පොලිසියෙන් තෑගි…
Next articleරටක් ආදරේ කරන නිලූෂි පවන්‍යාගේ හැඩ දැක්කොත් පිස්සු හැදෙයි.