Home සයුරෙන් එහා පුවත් ජනප්‍රිය නළුවෙකු සිය බිරිඳ සමග නිවස තුලම රහසිගත ලෙස මෙලොව හැර ගිහින්…...

ජනප්‍රිය නළුවෙකු සිය බිරිඳ සමග නිවස තුලම රහසිගත ලෙස මෙලොව හැර ගිහින්… හද කම්පා කරවන පුවතක් මෙන්න …

0
517

කලකට ඉහතදී තම හැකියාවෙන් සියල්ලන් පිනවූ චරිත ද්විතවයක්..

කලාවට වෙන් වෙන් වශයෙන් ඔවුන් ලබාදුන් දායකත්වය නිසාම අදටත් බොහෝ රසික ප්‍රජාවක් අතර ඔවුන් අතිශ්‍යය ආදරයට වගේම ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා..

ඔස්කාර් සම්මානලාභී ඇමරිකානු නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා…

ඔවුන් දෙදෙනා නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ හි ඔවුන්ගේ නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

මිය යන විට ජීන් හැක්මන් 95 වන වියේ පසු වූ අතර ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා 63 වන වියේ පසුවුණා..

කෙසේ වෙතත්, මරණයට හේතුව හෝ එම යුවළ සිදුවුණේ කුමක්ද කියන දේ සම්බන්ධයෙන් මේ වනවිටත් තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණ වී නැහැ..

Previous articleසමහර අය ඉන්නවා නියපොත්තක් පේන්න බෑ .. නියපොතු කනවා. ඔයත් නිතරම නියපොතු කන කෙනෙක්ද ? මෙන්න එහෙනම් ඔයාට ඉස්සරහට මුහුණ දෙන්න වෙන බරපතල ලෙඩේ…
Next article” අමිල අයියා මාව බයිසිකලෙන් වැට්ටුවා..” – ජනප්‍රිය නිලි රොශෙල් කියන මේ කතාව ඇහුවද ?
error: Content is protected !!
Verified by MonsterInsights