ගමේ තියෙන හැම ගෙදරකට කෑම වල රස දන්න චාමර කියපු අපූරු කතාව…

0
195

චාමර රණවක කියන්නේ මේ දවස්වල රටම කතාවෙන චරිතයක්…

ඉතිං ඔහු එදා ඒ වැඩසටහනේදී හරි අපූරු කතාවක් කියනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ ඉස්සර ගැමියා මොන තරම් ආගමට දහමට පන්සල එක්ක ලෙන්ගතු වෙලා හිටියාද කියලා..

ඔහු මෙහෙම කියනවා.

” පන්සලට හැමදාම යනවා ගිහිල්ලා බුලත්විටක් කාලා එනවා අපි දන් බත් කොපු උන් අයියේ ගෙදර කෑම වැඩිය නැ නේ අයියේ පන්සලේ කෑම තියෙනවා මම අපේ ගමේ තියෙන හැම ගෙදරකම කෑම වල රස දන්නවා දානේ ගේන්නෙ ගමේ උන්නේ.. දැන් නම් දෙයියනේ කියලා ගෙදර menu එකක් තියෙනවා මට වෙනම..

චාමර රණවක –

Previous articleෆැලෑෂ් බෑක් රොෂාන් ප්‍රනාන්දු ගැන රසිකයෙකු ලියූ කතාව මෙන්න
Next articleඅප අතරින් සමුගත් ප්‍රවීණ නර්තන ශිල්පී පීටර් සූරසේන මහතාට නිවන් සුව පතමු !