අප අතරින් සමුගත් ප්‍රවීණ නර්තන ශිල්පී පීටර් සූරසේන මහතාට නිවන් සුව පතමු !

0
187

ප්‍රවීණ නර්තන ශිල්පී පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 85 වන වියේ පසුවූ බවයි සඳහන් වෙන්නේ.
ඔහු 50 වසරක් කන්ද උඩරට ශ්‍රී දළඳා පෙරහැරට නර්තන ශිල්පියෙක් ලෙස දායකත්වය ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.
ඔහු සිය නර්තන හැකියාවන් දේශියව මෙන්ම ජාත්‍යන්තරව ද ඉදිරිපත් කර ඇති අතර, ‍උඩරට වෙස් නැටුම ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔහු මහත් වෙහෙසක් ගෙන කටයුතු කර තිබෙනවා.

Previous articleගමේ තියෙන හැම ගෙදරකට කෑම වල රස දන්න චාමර කියපු අපූරු කතාව…
Next articleකොලෙස්ටරෝල් තියෙනවා නම් මේ කෑම කන්න හිතන්නවත් එපා…