Home තරු ගොසිප් ආනන්ද මචෝ උබ අල්මේදව බලන්න ගිය එකම මාර වටිනවා . ඇසට කදුලක්...

ආනන්ද මචෝ උබ අල්මේදව බලන්න ගිය එකම මාර වටිනවා . ඇසට කදුලක් එක් කරමින් ඔහු ගැන කියන සංවේදී කතාව මෙන්න..

0
1283

සමන් අල්මේදා කියන්නෙ මගෙ කලා ක්ෂේත්‍රයේ මම හදවතින්ම ආශ්‍රය කරපු අවංක නිහතමානි සහෘදයෙක්. අද තමයි මට එයාව ෆෙස්බුක් එකෙන් දැකලා බලන්න එන්න පුලුවන් උනේ. මට මාර දුකක් දැනුනා. මොකද අපේ ජීවිත සතුටෙන් පුරවන, අපිව පිනවන යාළුවන් බොහොම අතලොස්සක් තමා අපේ ජීවිත කාලය තුල හම්බ වෙන්නෙ. වචනයක් කතා කෙරුවත් අපේ හිත් පිරිසිදු කරපු, මගේ සහෝදරයා වගේ කෙනෙක් තමයි අල්මේද. මම ජිවිතේ ප්‍රථම වතාවට මෙහෙම හැමෝගෙන්ම ඉල්ලන්නේ. සියළුම කලාකරුවන්ගෙන් සහ මිත්‍රයන්ගෙන් ඉල්ලන්නේ ඔහුට පුලුවන් උදව්වක් කර-න්න. අපිව හිනස්සපු අල්මේදාව ආරක්ශා කරගන්න පුලුවන් කෙනෙක් උදව් කරන්න. ගොඩක් ස්තූතියි..

* ආනන්ද අතුකෝරල මුහුණුපොතේ විඩියෝවකින්

Previous article“මාව අඩි 20ක වළකට වැටුණා.. මගේ කෑගැහිල්ලට එතැනට ආපු පුතාලා තුන්දෙනත් වළට වැටුණා” සහෝදරයින් තිදෙනෙකුට දිවි අහිමි කරමින් මහවැලි ගඟේ සිදුවූ ඛේදවාචකය ගැන පියා සාක්ෂි දෙමින් කී කඳුළු කතාව මෙන්න…
Next articleසම්මාන ගත්තම අනිත් අය කෙලින්ම ගිහිල්ලා,අම්මේ ස්තූතියි’ කියලා කියනවා. අන්න එතනදි මම හිරවෙනවා. ඇස්වලට කඳුළු එනවා.”සම්මාන වේදිකාව පිටිපස්සේ තනිවෙච්ච ඔහු කියන සංවේදී කතාව.
error: Content is protected !!
Verified by MonsterInsights