මෑත කාලයේ ලංකාවේ ඉන්න ලස්සනම නිලිය “නිම්නාවී” ඇයටත් මංගල සීනූ…
පියුමාලි එදිරිසිංහ.. ඔහුගේ හිත සොරකම් කරන්න මේ ලස්සන සුරංගනාවිට පුළුවන් වෙලා.. දැක්කගමන් කාගේ හිත් නෙත් වසඟයට ගන්න පියුමාලිගේ අපූරු ඡායාරූප පෙළක් අපට මේ දිනවල දැකගන්න ලැබෙනවා.. ඒ ඇය සුන්දර උඩරට මනාලියකට හැඩගැන්විලා තියන අපූරුවයි.. මෙන්න…