ශරීරයේ ඇති අධික කොලොස්ටරෝල් පාලනයට නිවසේදීම සිදු කල හැකි ප්‍රතිකාරය මෙන්න..
ශරීරයට කොලෙස්ටරෝල් දෙයාකාරයකින් ලැබේ. ඒ අප ආහාරයට ලබා ගන්නා ද්‍රව්‍යවලින් සහ මිනිස් සිරුර තුළම නිපදවෙන කොලෙස්ටරෝල් ලෙසයි. ආහාර මගින් ලැබෙන කොලෙස්ටරෝල් ආයුර්වේදයේදී බහිර්ජනක කොලෙස්ටරෝල්...
හෘද රෝග දියවැඩියාව නැති කරගන්න ඔබත් දිනපතා මේ දේවල් කරන්න..
රුධිරය අවශ්‍ය රෝගීන්ට රුධිරය ලබාදෙන්නේ නිරෝගී රුධිර දායකයන් විසිනි. රුධිර දායකයන් ලෙස රැඳෙමින් මෙම උතුම් ක්‍රියා අඛණ්ඩව කරගෙන යෑමට රුධිර දායකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මනාව...
ඔබේ සිරුරෙත් මේ වගේ වෙනස්කම් තියෙනවද ? එහෙනම් ඔබත් දියවැඩියා රෝගය ගැන අවධානයෙන්...
අද වන විට දියවැඩියාව බෝ නොවන රෝග අතර ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. දියවැඩියා වර්ග දෙකක් තියෙනවා. අපි ටයිප් 1 ටයිප් 2 කියලා මේවට...
සෑම ලිංගික එක්වීමකටම පසු විනාඩි 45 ක් ඇතුලත මුත‍්‍රා කරන්න. – වෙනදේ ඇසුවොත් ඔබ...
ලිංගික සබඳතාවයෙන් පසු මුත්‍රා කිරීම වැදගත්ද? ඔබ දැනගත යුතු සත්‍යය
“සෑම ලිංගික එක්වීමකටම පසු විනාඩි 45ක් ඇතුළත මුත්‍රා කරන්න” කියන උපදෙස් බොහෝ දෙනා අසා ඇති...
ඔබේ කට ගඳගහන එකට හේතුව මෙන්න, මෙය ඉවත් කරගෙන ප‍්‍රශ්නය විසඳා ගන්න
මුඛ දුර්ගන්ධය (Bad Breath) ඇතිවීමට හේතු සහ එය ඉවත් කරන ක්‍රම
මුඛ දුර්ගන්ධය (Halitosis) බොහෝ දෙනාට ඇතිවන සාමාන්‍ය සෞඛ්‍ය ගැටලුවකි. මෙය පුද්ගල ආත්ම විශ්වාසයටද බලපෑම්...
කහ ගැහැනු දත් සුදු කරගන්න මෙන්න ක්‍රමේ – අඟුරු ගැන ඔබ නොදන්නා ඉතා වටිනා...
සබන් ෆේස් වොෂ් සිට දැන් දැන් කෑම වලදිත් ඇක්ටිව් කාබන් හමුවෙනවා. මොනාද මේ ඇක්ටිව් කාබන් කියන්නේ? ඇක්ටිව් කාබන් ලෙස බොහෝ දෙනා දනිතත් මෙය හැදින්වීමට...
බඩ අඩු කරගන්න නියම බෙහෙත කස කසා – උදෑසන හිස් බඩ කස ඇට වීදුරුවක්...
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම...
කොලෙස්ටරෝල් වලින් බේරෙන්න මෙන්න ක්‍රමේ.
කොලෙස්ටරෝල් යනු වර්තමානයේ තරුණ මහලු භේදයකින් තොරව ඉතා සීග්‍රයෙන් වැඩි වන්නා වූ බෝ නොවන රෝගයකි. විශේෂයෙන් අවිධිමත් ආහාර රටාවන් නිසා ඇතිවන මෙම රෝගී තත්ත්වය...
සෙම් ගෙඩි පැය 4න් සනීප කරන විශ්මිත බෙහෙත් පානය මෙන්න.
සෙම්ගෙඩි කියන්නේ ලොකු පොඩි කාටත් හැදෙන මහා කරදර කාර හා ඉතා වේදනාකාරී ලෙඩක්. උගුරේ වේදනාව කියන්නෙත් අපේ ජිවිතේ වැඩකටයුතු අවුල් කරන තරමේ දෙයක්. එත්...
දියවැඩියාව නිට්ටාවට සුව කරගන්න ලීක්ස්වලින් ස්වභාවික පානයක් හදන හැටි
දියවැඩියාව වැළඳුණු විටදී සුවපත් කිරීම තරමක් අපහසු වුවත් රසායනික ඖෂධ භාවිතයට වඩා ස්වභාවික බෙහෙත් වට්ටෝරුවක් භාවිතා කිරීම ඵලදායී වනවා. දියවැඩියාව රෝගය ඇතිවන්නේ අග්න්‍යාශය මගින්...


















