ඇයි දළදා වහන්සේ වැදපුදා ගන්න මේ තරම් අඩු වෙලාවක්… දවසම ප්‍රදර්ශනය කරන්න බැරිද ?...
හුගක් අයට තියෙන ප්‍රශ්නයක් ඇයි මේ 12 ඉදන් 5.30 වෙනකං විතරක් දලදා වහන්සේ පෙන්නන්නේ කියන එක..දවසම පෙන්නන් බැරි ඇයි ??..රෑටත් පෙන්නන්න පුලුවන් නේ??
කියලා සමහරු...
කවුද මේ චූටි මැණික.. රටක් ආදරේ කරන චරිතයකගේ මිනිබිරියගේ වැඩ බලන්නකෝ… එදා නම් කවුරුත්...
පෙරේරා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..
ඔහුගේ ආදරණීය මිනිබිරියගේ ඡායාරූප පෙළක් පසුගිය දවස්වල සමාජමාධ්‍යයේ දැකගන්න ලැබුණා..
නලීන්ගේ දුව ස්වේතා වගේම ඇගේ සැමියා රනිත්ගේ...
අවුරුද්දට කැට ගහපු කැටපොලේ ආරවුල අන්තිමට නිම වුනේ ඔහුට ඔහුගේ ජීවිතයත් නැති කරලා… රටක්ම...
ඉරණමක් අත්වෙන්න ඇත්තේ ඇයි කියන එක ඇත්තටම මේ වන විටත් තහවුරු වී අවසානයි..
කොහොම වුණත් අවුරුදු කැටපොළේ ඇතිවූ මේ ආරවුල නිසා අද ඔහුට ජීවිතයෙන් වන්දි...
සරලයි. චාම්… රටක්ම ආදරේ කරන දිනක්ෂිගේ එදා නම් පුදුම ලස්සනක් තිබුනේ…
කොහොමත් සුරූපී තාරකාවක්..
සුන්දර රූ රටා මවන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි, ඇය බිරිඳක් මවක් විදිහටත් ගොඩක් කාර්යබහුල තැනැත්තියක්..
එත් ඉතින්...
ඒ දෙන්නා… අදුරාගන්න පුළුවන්ද ? අවුරුදු ගානක සුන්දර පැරණි මතක වලට යලිත් පණ දුන්...
කාන්තාවකගේ ජීවිතයේ තවත් එක් විශේෂ දවස් අතරින් එකක් තමයි ඇය මනාලියක් වෙන දවසක්..
ඇයටත් ඒ මතකය ගොඩක් සුන්දර එකක් වෙන්න ඇති.. ඒ නිසාම අදටත් ඒ...
හැමෝම ආදරේ කරන අශන්‍යා අවුරුද්දට කරලා තියෙන ලස්සන වැඩේ මෙන්න.
හැමදාමත් දකිනවාට වඩා අද නම් ගොඩක් වෙනස් වෙලා.. කවුද මේ තාරකාව..
අශන්‍යා ප්‍රේමදාස කියන්නේ අද වෙනකොට ලංකාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත ගායිකාවක්..
ඔන්න ඉතින් ඇය මෙන්න මේ...
දමිල සිනමාවට පා තබන ලංකාවේ අලුත්ම නිළිය.. වගීෂා සල්ගාදු..! එයා නම් ඇත්තටම ඉන්දියාවේ රඟපාන්න...
වගීෂා සල්ගාදු දමිළ සිනමාවට - 'Vannam Konda Vennilave'
Wageesha Hansini Salgado ❤️
ජනප්‍රිය රංගන ශිල්පිනි, වගීෂා සල්ගාදු රංගනයෙන් එක්වන පළමු දමිළ සිනමාපටයෙහි නිල පෝස්ටරය මේ වන...
ලාංකීය නම ලෝකයේ ඉහලින්ම බබලවන්න යන අනුරාධපුරයෙන් මිස් වර්ල්ඩ් වේදිකාවට යන අපේ කෙල්ල ‘...
ලාංකේය නම බබළවන්න අනුරාධපුරයෙන් Miss World වේදිකාවට යන, 'අනුදි ගුණසේකර'
අනුදි ගුණසේකර... ඈ තමයි Miss Sri Lanka - 2024 රූ කිරුළට උරුමකම් කියූ රුවැත්තිය.
නුදුරේදීම ආරම්භ...
සති දෙකෙන් කොණ්ඩේ වවමුද ? ඔන්න කෙල්ලන්ට කොණ්ඩේ වවන්න සුපිරිම ආලේපනයක්…
හැමෝම තමන්ගේ හිස කෙස් නිරෝගිවත් ලස්සනවත්වත් තබා ගන්න කැමතියි.
ඉතින් ඒ විදියට කෙස් ටික තියාගන්න පුළුවන් විශ්මිත ආලේපනයක් ගැන තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ. මෙම...
කරාබු නැටි දෙකකට මේ තරම් ලෙඩ හොඳ කරන්න පුළුවන් කියලා දැනගත්තේ අදමයි. බලන්නකෝ අපි...
ඔයාලා හිතනවද පුංචි කරාබු නැටි දෙකකට අපේ ජීවිත වල ලොකු වෙනසක් කරන්න පුලුවන් වේවී කියලා.
ඔව්.අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරලා පිළිකා වලක්වා ගන්නත් පුංචි කරාබු...


















