සිරි දළදා වන්දනාමාන කරන බැතිමතුන්ට කෙරෙන අලුත්ම නිවේදනය මෙන්න.

0
541

මේ කියන්න යන්නේ ඔබ කාටත් වැදගත්වෙන විශේෂ ආරංචියක්..

“සිරි දළදා වන්දනාව”, පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 27 වන ඉරිදා දක්වා පමණක් පැවැත්වීමට තීරණය කළ බව, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි…

ඒ අනුව, සිරි දළදා වන්දනාවේ දිනයන් කිසිඳු දීර්ඝ කිරීමක් සිදුනොකෙරෙන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේ…

එසේම මහනුවර ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බව වාර්තා වුණා..

පවතින වර්ෂාපතනය නොතකා විශාල පිරිසක් දළඳා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින අතරම දළදා වන්දනාව අද සිදුවන්නේ 08 වැනි දිනටයි..

Previous articleඇයට එහෙම දෙයක් කරන්න කාටද ඕනි වුනේ ? රටක්ම දන්න ප්‍රවෘත්ති නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර හදිසියේම එම නාලිකාවෙන් ඉවත් වුනේ ඇයි ?
Next articleරටක් හඩවමින් දශක හතරක් රසිකයින් පිනවූ ඒ අපූරු ගායන තරුව දිවි කතරෙන් නික්ම ගිහින්…