රටක් හඩවමින් දශක හතරක් රසිකයින් පිනවූ ඒ අපූරු ගායන තරුව දිවි කතරෙන් නික්ම ගිහින්…

0
212

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

Previous articleසිරි දළදා වන්දනාමාන කරන බැතිමතුන්ට කෙරෙන අලුත්ම නිවේදනය මෙන්න.
Next articleඇගේ විශේෂ දිනයක් ගැන රටම දන්න ජැක්සන් පවුලේ කසුන් කිව්වේ හරිම ලස්සන කතාවක්…