උපන්දිනය දවසේ කාසල් විදියේ නේවාසිකව ප්‍රථිකාර ලබන ගැබිණි මව්වරුන් සොයා ටීචර් අම්මා ගිය ගමන
අපි හැමෝම විවිධා කාරයෙන් අපේ උපන්දිනේ සමරනවා. සමහරුන් පවුලේ හැමෝටම එන්න කියලා ලොකු පාටියක් තියනවා. තව සමහරු යාලුවෝ එක්ක සෙට් වෙලා සමරනවා තවත් සමහරු...
කපිතාන් නිලයේ සිට මේජර් ජෙනරාල් දක්වා රෝද පුටුවෙන් ගිය මේජර් ජෙනරාල් උපෙන්ද්‍ර කරුනාරත්න අභීත...
සැබෑ මිනිසෙකුගේ කතාවක්...
යුද්ධයෙන් ඔහු ආබාධිත තත්වයට පත්වූයේ එක්දහස් නවසිය අනූ අට වසරේදී. එතැන් සිට වසර විසි අටක් රෝද පුටුවකට සීමාවූ ජීවීතය, රෝද පුටුවටම සීමා...
පාසල් සිසුවියන්ට විශේෂ ආරංචියක්! මෙන්න සම්පූර්ණ විස්තරය..
ලංකාවේ පාසල් පද්ධතිය තුළ ඉගෙනුම ලබන අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව ගැන රජයේ විශේෂ අවධානය යොමු වෙලා තිබෙනවා.
ගොඩක් වෙලාවට ආර්ථික අපහසුතා නිසා සනීපාරක්ෂක...
සතියක් තුළ මෙරට රන් මිල රු 38,000කින් පහළට – නව මිල ගණන් මෙන්න.
කවුරුත් කැමතියි නේ තමන්ගේ කන කර රනින් සරසාගන්න..
මේ අන්න ඒ අයට සුබ පණිවිඩයක්..
පසුගිය දිනවලට සාපේක්ෂව අද (24) දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව...
ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මට රාජ්‍ය ආයතන සඳහා මාර්ගෝපදේශ මාලාවක්..
තනි තනි වාහන වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද.
රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම.
සියලු ලිපිලේඛන E-mail හෝ Whattsapp කිරීම.
හැකි සෑමවිටම Sky lights...
2027 වසරේදී ලෝකය පෙර නොවූ විරූ උණුසුමකට: පෘථිවියේ දේශගුණික දර්ශක රතු එළි දල්වයි!
🔴🔥ගෝලීය දේශගුණය දැඩි අවදානමක: පෘථිවියේ දරුණුතම "ශක්ති අසමතුලිතතාවය" පිළිබඳව ලෝක කාලගුණ විද්‍යා සංවිධානයෙන් රතු නිවේදනයක්
එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් පෘථිවියේ දේශගුණික...
නිවසක් හදන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ!! ඔයාගෙත් ඇස් අමන්දානන්දයට පත් කරන විශේෂ ආරංචිය මෙන්න..
මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයත් එක්ක විවිධ භාණ්ඩවල මිලගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යනවා.
මේ අන්න ඒත් එක්කම ඇසෙන තවත් විශේෂ කතාවක්.
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 175...
Show එකක්ද? වරදක්ද ? පිඹුරා සමග නටපු කුමරියට වෙන්න යන්නේ මොකද්ද ?ඒ ගැන ඇසෙන...
(රෝෂන් තුෂාර)
ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු සංවිධානය කරන අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැලි අවුරුදු කුමරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි...
අපිත් ඉල්ලුවා ප ගා වක්..හැබැයි මහජනතාව වෙනුවෙන්. මොනවා හම්බෙන්න ඇත්ද ?මෙහෙමත් දේවල් උනාද මීට...
“ අපේ ලංගම බස් රථ බලඇණිය අපි ක්‍රමිකව නවීකරණ කරගෙන යනවා. පහුගිය දවස් වල ආවා ආබා ධිත පුද්ගලයන්ටත් නගින්න පුලුවන් පතුල පහත් බස් රථ...
නූපන් දරුවාගේ මුහුණ බලන්නට පෙරුම් පිරූ පියෙකුගේ අවසන් ගමන….. කළු ගඟ පතුලේ වැළලුණු මැණික්...
කළු ගඟ ගලා බසින්නේ දහසක් මිනිසුන්ගේ ජීවන අරගලයට පණ පොවමිනි.
ගෝවින්න, ඉහළ නාරගල ගම්මානයේ පදිංචි 34 හැවිරිදි කේ. ඩී. ශෂික ආසිරි හට ද කළු ගඟ...


















