සනම් තේරී කසම් ආදර කතාවේ ලොවක් ආදරේ කල ඉන්දර් ඔන්න මේ දවස්වල ලංකාවට ඇවිත්…
ඉන්දර්' ලංකාවට ඇවිත්
ඉන්දීය සිනමාවට ආදරේ කරන කවුරුත් ඉන්දර් - සරූ පෙම්වත් යුවළට හදවතින්ම ළෙංගතු වනවාට සැක නෑ.
ඒ ආදර කතාව මතක් වෙද්දිත්, ඇස් බරවෙන පිරිස්...
ලස්සන මුහුණක්… දවසක වැහැරිලා යාවී… නමුත් හොඳ හදවතක් හැමදාම තියේවී….” රටක් ආදරේ කරන ඇය...
කිහිපයකට පෙර හරිම ආදරෙන් කල් ගෙව්ව පවුලක් තමයි ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල.
හැබැයි ඔවුන්ගේ පවුල නොසිතූ ඉරණමකට ලක් වුණේ වසන්තගේ ඝාතනයත් එක්ක.
එම...
අද එහෙ හැමෝම සතුටින් ඇති. දේවතාවිය යළි වැඩි හින්දා… කොඩිතුවක්කු පවුලෙන් ඇසෙන සංවේදී කතාව...
ජනප්‍රිය රංගන ශිල්පි කංචන කොඩිතුවක්කුගේ සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකා අරුණි කොඩිතුවක්කුගේ ආදරණීය මව, කාන්ති කොඩිතුවක්කු මහත්මිය (06) දින අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට එම...
කුරුණෑගල වැහැර ඉන්ධන හලේ ගින්නෙන් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි. උදෑසනම් අහන්න ලැබුනු අනුවේදනීය කතාව...
කාලයේ කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල කොළඹ මාර්ගයේ වැහැර ප්‍රදේශයේ ඉන්ධනහලකින් ලොරි රථයකට ගෑස් ටැංකි පුරවමින් සිටියදී, එම ටැංකි පුපුරා යාමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකුට දිවි...
ස්වභාවිකවම කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න ඕනිද ? මෙන්න ඒකට සුපිරිම විදිහ…
හැමෝම කැමතියි වෛද්‍ය ප්‍රතිකාරවලින් තොරව තමන්ට තියන රෝගාබාධ පාලනය කරගන්න..
ඉතින් ඒකට ඔබේ ආහාරමය පුරුදු වැදගත් වෙනවා.. ඒ වගේමයි කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනාගේ...
ඇඹරැල්ලා කොළ සම්බෝලය රෝග රැසක් සුව කරන දිව ඔසුවක් ඔබ මීට කලින් ඔබත් දැන...
අතීතයේ මිනිසුන් ධෛර්යවත්ව සහ ශක්තිමත්ව සිටීමත් හෘද රෝග, පිළිකා යන රෝගයන්ගෙන් තුරන් වී සිටීමත් විශේෂයකි.
එයට හේතුව නම් මෙවැනි ආහාර ලබා ගැනිම තුළින් වස විසින්...
ඔයත් කොණ්ඩේ කලර් කරන්න කැමති කෙනෙක් නම් මෙන්න මෙහෙමයි දේවල් වලට දැන්ම නොරැවටී ඉන්න…
රූපලාවන්‍ය සත්කාර සිදු කරද්දී , ඒ ගැන විශේෂ අවදානයක් යොදවන එක වැදගත් කාරණයක් වෙනවා..
මේ කියන්න යන්නේ ඒ වගේ කතාවකට සම්බන්ධ තවත් වෙනස් විදිහක කාරණයක්.....
උදේ පාන්දර හිස් බඩ උණු වතුර වීදුරුවක් පානය කරාම වෙන දේ ඇහුවොත් ඔබත් පුදුම...
අපගේ නිරෝගීබව පවත්වා ගැනීමට පෝෂ්‍යදායී ආහාර වේලක් සේම, ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය.
සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකු නම්, ඔහු හෝ ඇය දිනකට...
අලුත ගෙනා ලේලි හදපු සම්බෝලයක් නිසා නැන්දම්මාට තරු පෙනිලා…
ගෙනා ලේලිය සැකසූ කෑම වේල දැක නැන්දම්මාට යක්ෂයා ආරූඪ වූ පුවතක් පන්සියගම පොලිස් වසමෙන් වාර්තා වෙනවා.
මව නිවසේ පසුවූවාය. පුතා කොළඹ ප්‍රදේශයේ වැදගත් රැකියාවක නියැළී...
බයික් එකක් යට කරන්න කේන්තියෙන් ගියපු කාර් රථ රියදුරු, අහක ඉන්න අහිංසක මල් කැකුළකගේ...
මෝටර් බයිසිකලයක් යටකරන කේන්තියකින් කාර් රථයක් පැදවූ නොපරීක්ෂාකාරී රියදුරෙකු අතින් අහිංසක දරුවන් තිදෙනෙකු අනතුරට ලක්ව එක් දැරියක මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් පසුගියදා වාර්තා විය.
වැලිසර තොටුපොළ...


















