කඳුළු මැදින් බේරාගත් ජීවිත තුනක්! එංගලන්ත ජාතිකයින්ගේ පණ රැකගත් අපේ රටේ සැබෑ වීරයෝ….
දුම්රියක් එන හඬත් සමඟ මරණයේ බිය ඉදිරියේ අසරණ වූ එංගලන්ත ජාතික යුවළක්, කුඩා දරුවෙකු සහ මඟපෙන්වන්නෙකු ජීවිතය බේරාගන්නට කළේ එකම දෙයයි.
ඒ, කිසිවක් නොසිතා පාලමෙන්...
හෙට සිට ඇරඹෙන්නයි යන්නේ.. සා/පෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට මෙන්න සුබ ආරංචියක්..
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ කාරණයක් ගැන කතාවක්.
සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම් පළමු අදියර හෙට (12 වැනිදා) සිට 23...
අද (11) මධ්‍යම රාත‍්‍රියේ සිට රයිස්, කොත්තු, ටී, ප්ලේන්ටී මිල ඉහළට..
අද (11) මධ්‍යම රාත‍්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව, සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව, ප්ලේන් ටී කෝප්පයක්...
කිසිදා අමතක නොවෙන නැදුන්ගමුවේ රාජා බලන්න වසර ගණනක පසු කළු මාමත් ඇවිත්.. හස්තියා රැකබලාගත්...
මෙරට වඩාත් ගෞරව බහුමානයට පාත්‍ර වූ ශ්‍රී දළදා මාලිගාවේ නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කර විවෘත කිරීම අද සිදුවුණා.
මීට සිව්වසරකට පෙර...
“කැමති නැකතක් බලලා අවුරුදු කන්න..” ලංකාවටම එකම වෙලාවක අවුරුදු කන්න බැරි වෙයිද? මොකද්ද...
සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද එන්න තවත් ඇත්තේ ටික කාලයයි.
හැබැයි මෙවර අලුත් අවුරුද්ද ලංකා ඉතිහාසයේ කිසිදා නොවූ විදියේ පෙරළියකට ලක්වෙන්න යන පුවතක් දැන් වාර්තා...
පැය 16ක් අත්හිටුවයි..හෙට මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔබ විමසිලිමත් වෙන්න..
මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා (12) පෙ.ව 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක ජල කප්පාදුවක් ගැනයි මේ ඇසෙන්නේ..
බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ...
රුපියල් 22ක වෙනස නිසා අද සිට පාසල් ළමයින්ට සිදුවන දේ මෙන්න!
රටේ පවතින ආර්ථික පීඩනය හමුවේ අසරණ වී සිටින දෙමව්පියන්ට අද දිනයේ තවත් අමිහිරි පුවතක් අසන්නට ලැබෙනවා.
ඒ, (10) සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන...
රන්මිලට මොකද වුණේ…? පෙරළිකාර රන්මිල ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න..
දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් විශේෂ කතාවක්.
දිනෙන් දින ඉහළ ගිය රන් මිල ඔන්න අද ආයෙත් වතාවක් වැඩි වෙලා.. මේ ඇත්තටම ඔබට රන් භාණ්ඩ...
අම්මා අඩනවා, අම්මගේ ඇස්වල කදුළු.. පුතෙකු නිසා අපරිමිත සතුටක් විඳි තම මව ගැන මහාචාර්ය...
සමාජ මාධ්‍යවල පළවෙන ඇතැම් සටහන් අපේ ජීවිතවලට හොඳ උත්තේජනයක්..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ සමාජමාධ්‍ය තුළ සංසරණය වෙන තවත් කතාවක් ගැනයි.
මේ කතාව ඇතුළේ ඔබටත්...
රසිකයින් සිනහ සයුරක ගිල්වූ ප්‍රවීණ කලා ශිල්පියෙක් ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..
අපේ ජනප්‍රිය රංගන ශිල්පියා සමන් අල්මේදා ඔයාලටත් මතක ඇති මේ නම. ගොඩ දෙනෙක් දන්නෙ Yes Boss එකේ පිංතු විදියට තමා ඉතින් රටේම ජනප්‍රිය වුනේ. ඊට...


















