දුවේ, ඉගෙනගන්නට ඇල්මක් තියෙනවා නම් කොතරම් වයසට ගියත් අධ්‍යාපනය අතහැර ගන්නට එපා” ඔබ එදා...
ඉගෙනීමට වයස බාධාවක් නොවන බව කියාදෙමින්, වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධිය ලබාගත් රටම ආදරය කළ 'ලීලා අම්මා' (විතානගේ ලීලාවතී ඇසිලින් ධර්මරත්න) ඊයේ (18)...
හැමදාමත් වගේ අදත් රන්මිලේ නොසිතූ වෙනසක්.. පවුමක මිල නතරවුණු තැන මෙන්න..
අද දවසේ රන්මිලට මොකක්ද මේ සිද්ධවෙලා තියෙන්නේ කියලා, මෙන්න මේ මිල ගණන් දැක්කම ඔබටත් තේරෙවි..
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල්...
“ඇයි දෙයියනේ මෙහෙම වුණේ?” එක නිමේෂයකින් නිවසක සිනහව කඳුළට හැරවූ සංවේදී කතාවක්.
"ඇයි දෙයියනේ මෙහෙම වුණේ?" එක නිමේෂයකින් නිවසක සිනහව කඳුළට හැරවූ සංවේදී කතාවක්.
නාරම්මල ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ හිතාගන්නවත් බැරි තරම් අවාසනාවන්ත සහ අමුතුම විදියේ මාරක රිය...
දින 3ක් තිස්සේ තනිවම සිරිපා වඳින්න ගිය හිත හයිය අච්චි අම්මා මුළු රටේම ගෞරවය...
සිරිපා වාරය ආරම්භ වීමත් සමඟම නල්ලතන්නිය මෙන්ම කුරුවිට පාරත් බැතිමතුන්ගෙන් පිරී යනවා.
නමුත් පසුගියදා කුරුවිට සිරිපා මාර්ගයේදී හමු වන මේ අපූරු ආච්චි අම්මා ගැන නම්...
පවතින ගෑස් හිඟයට මොක්ක වේවිද..? ඒ ගැන සමාගමෙන් දැනුම්දීමක්..
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන ඒ විශේෂ කතාව ගැනයි.
අනපේක්ෂිත ලෙස ඉල්ලුම ඉහළ යාම සහ පසුගිය සෙනසුරාදා (14) දින සිට දින දෙකක් සැපයුම් අඩාල...
ඔබේ නිවසේ සුරතලා හීනෙකින්වත් ඔබව මාරයා ළඟට අරන් යයි කියලා හිතුවද? ලංකාවම හෙල්ලූ සෞඛ්‍ය...
ඇත්තටම මේක අහද්දීත් හිතට බියක් දැනෙනවා. හැබැයි මේ කියන්න යන්නේ හීනෙකින්වත් නොසිතන බියකරු ඇත්තක් ගැනයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අද විශේෂ අනාවරණයක් කළා.
ඒ...
“අම්මා යන්නම ගියා, පුංචි දියණියයි තාත්තායි තාමත් මරණයත් එක්ක සටනක” – අපරික්ෂාකාරී තත්පරයකින් අළු...
ජීවිතය කියන්නේ මොන තරම් අවිනිශ්චිත දෙයක්ද? එකම එක තත්පරයක අතපසුවීමකින් ලස්සනම හීන මහා මන්දිර අළු දූවිලි වෙලා යන්න ගත වෙන්නේ ඇසිපිය හෙලන පමාවක් විතරයි.
බුත්තල,...
මොකක්ද මේ වෙලා තියෙන්නේ..? රන්මිල අදත් නොසිතූ ලෙස පහළට..
ඊයේ දිනට සාපේක්ෂව අදත් රන්මිල විශාල වශයෙන් අඩුවී තිබෙනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි..
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන්...
පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සවල් සිද්ධියේ පිරිස යලි රිමාන්ඩ්..
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකුට පහර දුන්නේ යැයි කියන ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් හත්දෙනා ලබන 20 වැනිදා දක්වා යළි...
වයස අවුරුදු 97දී උපාධිය ලබාගත් උත්සහය අතනොහැරි ඇය උපාධිය ලබා දෙවසරක් ගෙවුණු තැන ඇසෙන...
“ඉගෙනීමට වයස බාධාවක් නොවේ” යන පණිවිඩය ක්‍රියාත්මකවම සනාථ කරමින්, වයස 97දී උපාධියක් ලබාගත් ලීලාවති මැණියන් 99 වන වියෙහි ජීවිත ගමනින් සමුගෙන ඇත. ඇයගේ දිවිය...

















