“තාත්තගේ අතින්ම ලැබුණු ශාස්ත්‍රපති උපාධිය”කොළඹ සරසවියෙන් ඇසුණු අපූරු පිය-දූ සෙනෙහසේ කතාව..
ජීවිතයේ සමහර සතුටු කඳුළු වචනවලට හරවන්න හරිම අමාරුයි. අන්න එහෙම අපූරු මතකයක් කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකින් වාර්තා වුණා. ඒ, මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතාගේ...
බස් එකකදී ඇස් අගට කඳුළක් ගෙනަ අපූරු මිනිස්කමක කතාව
අපේ රටේ මඟී බස් රථවල ගමන් කරනකොට විවිධ අත්දැකීම් දකින්න ලැබෙනවා. මගීන්ගේ බස් ගාස්තු එකතු කරමින්, ටිකට් පත් නිකුත් කරමින් කාර්යබහුල ලෙස දවස ගෙවන...
“මිල මුදලට කටහඬ අලෙවි නොකළ අපේ අම්මා”: නන්දා මාලනිය ගැන කන්නෝරුවේ සිරිධම්ම හිමියන් පැවසූ...
ශ්‍රී ලංකීය සංස්කෘතිය තුළ නන්දා මාලිනී කියන්නේ තනිකරම එක් යුගයක්. රටේ අසභ්‍ය සංස්කෘතියට එරෙහිව, උපනූපන් පරපුරේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇය තම හඬ නිර්භීතව අවදි කළා...
රුබික් කියුබ් එකකින් මැවුණු නන්දා මාලිනී රුව: අපේ රටේ තරුණ දක්ෂයෙකුගේ අරුම පුදුම හපන්කමක්!...
අපේ රටේ බිහිවුණු අමරණීය හඬක් වන ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීයන්ගේ රුව රුබික් කියුබ් (Rubik's cube) ආධාරයෙන් නිර්මාණය කළ දක්ෂ තරුණයෙක් ගැන මේ දිනවල කතාබහක්...
ලක්ෂයේ තෑග්ග අම්මටයි පාසලටයි දුන් තාක්ෂණයේ පුංචි වීරයා විරාත්ගේ කතාව!
අද කාලේ පුංචි ළමයි ෆෝන් එකක් අතට ගන්නේ ගේම් එකක් ගහන්න හරි වීඩියෝ එකක් බලන්න හරි විතරයි කියලා හිතන අයට හොඳ කණේ පාරක් දෙන්න...
පිපාසයෙන් දියවී යන වනසතුන්ට අත්වැලක් වූ උඩවලව තරුණ පිරිසකගේ අපූරු මනුෂ්‍යකම ගැන ඇසෙන කතාව...
අව් රශ්මියට පැලී ගිය කාෂ්ඨක මහපොළොව මත දිය බිඳක් නැතුව හුස්ම ගන්න සටන් කරන අහිංසක සත්තු ජෝඩුවක් දැක්කම පපුව පැළී යනවා වගේ දැනෙනවා නේද?...
ජීවිත සියයක් බේරූ පේරාදෙණියේ සරසවියේ අසහාය “හාමිනා” හැමෝගෙම දෑස් තෙත් කරමින් සදහටම සමුගත් සංවේදී...
දකුණින් හරි කොළඹින් හරි එන ලොකු ලොකු සුනඛයන් නෙවෙයි, 2016 මුල් දරක ගලහ හන්දියේ කානුවක වැටී ඉඳලා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහලට ආපු අසාධ්‍ය පුංචි...
චාමරගේ හද සසල කළ ගී පද රචකයා: අදටත් නොපෙනෙන මාතර කවි කීර්ති ස්වාමීන් වහන්සේගේ...
අපවත් වී වදාළ රඹුක සිද්ධාර්ථ හාමුදුරුවෝ ගැන සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් යන මේ මොහොතේ, අපේ හදවත් සංගීතයෙන් සුවපත් කළ තවත් අමරණීය යතිවරයෙක් ගැන මතක්...
එයාගේ ලස්සන බලන්නකෝ ..වසර 25කට පසු මඟුලැතු තනතුරට.. ජනරාජා යළිත් සඳගල මත තැබූ ...
වසර විසිපහක් කියන්නේ හස්තියෙකුගේ ජීවිතයේ වගේම අපේ සංස්කෘතික ඉතිහාසයෙත් ලොකු කාලයක්. 2001 න් පස්සේ මහනුවර ඇසළ පෙරහැරේ ශ්‍රී දධාතුක කරඬුව වඩම්මවන්න ආයෙත් වතාවක් සඳගල...
අභියෝග පරදා දහදියෙන් නැගී සිටි අර්ජුන්වැලිපිටියෙන් ඇසෙන අපූරු කතාව!
ඉපදෙන විටම මුහුණ දීමට සිදු වූ ආබාධිත තත්ත්වය තමාගේ ජීවිතයේ ඉදිරි ගමනට කිසිවිටෙකත් බාධාවක් කර නොගත් මානර වැලිපිටියේ අර්ජුන් අද වන විට කාටවත් බරක්...

















