ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය...
වික්ටෝරියා වේල්ල පෙන්වා ජේ.ආර්. ජයවර්ධන එලිසබෙත් රැජිණව අන්දවපු හැටි..
අපේ රටට අවශ්‍ය විදුලියෙන් වැඩිම කොටසක් උත්පාදනය කරලා ජාතික පද්ධතියට එකතු කරන මධ්‍යම කඳුකරයේ පිහිටි වික්ටෝරියා ජලාශය සහ බලාගාරය ගැන නොදන්නා කෙනෙක් නැහැ. මහවැලි...
මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත් 309ක් නාවික හමුදාව මුදාගනී
මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත්ව සිටින පුද්ගලයින් 309 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල්ආරු වැවේ,...
නත්තලය මුළු රටටම කළුවරවුණු එකම අවුරුද්ද… ආයෙ නැගිටින්න ,අපේ රටේ මිනිස්සුන්ට ශක්තිය ලැබේවා! ඇයගෙන්...
අද දෙසැම්බර් මාසේ පළවෙනිදා. වෙන වසර වල නම් මේ වෙනකොට නත්තලට ලෝකේ වගේම ලංකාව ගොඩක් ලෑස්ති වෙනවා. හැබැයි මේ පාර නත්තල නම් මිනිස්සුන්ට ඒ...
ගංවතුරෙන් හානි වූ ඔබේ වටිනා ලියකියවිලි සහ ගිණුම් නැවත ලබා ගන්නේ කොහොමද?
මේ දවස්වල පවතින ගංවතුර තත්ත්වය නිසා බොහෝ දෙනෙක් ලොකු පීඩනයකින් ඉන්නේ. 😥 ජීවිත ආරක්ෂා කරගන්න කලබලෙන් දුවද්දී, අපේ වටිනාම ලියකියවිලි (උප්පැන්න, ඔප්පු, බැංකු පොත්...
ගුවන් සේවිකාවන්ට යුද විරුවන්ගෙන් ප්‍රවාහන පහසුකම්.!
ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල සිටින ගුවන් සේවක කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂක අංශ විසින් ප්‍රවාහන පහසුකම් සපයා තිබේ.
ඔවුන් නිරුපද්‍රිතව රැගෙන විත් ඔවුන්ගේ සේවා ස්ථානය වෙත...
ආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාව ප්රමුඛත්වයෙන් සමාජ සුබසාධන අරමුදලක්
ආපදාවන්ට ලක් වූ ජනතාවට පිහිටවීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරමින් සමාජ සුබසාධන අරමුදල...
විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැගත් ඉන්දීය නැවක් දිවයිනට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට පැමිණ තිබේ.
එම නෞකාව මේ වන විට ත්‍රිකුණාමලයෙන්...
” මිල කල නොහැකි ශ්‍රී ලාංකික ගුවන් නියමුවරයෙක් ලෙස රටේ හදවත් තුල නොමැකෙන සිහිවටනයක්...
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් -...
අතුරුදන් වූ නාවික සෙබළුන් පස්දෙනා ජීවිතක්ෂයට – පොලිසිය
චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේදී අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
(30) පස්වරුවේ චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය...

















